කොළඹ කොවිඩ් අඩු වීමට හේතුව රවී කුමුදේශ් කියයි!

ravi

මේ වන විට අග නගරයේ  කොරෝනා වසංගත ආසාදිතයන් ප්‍රමාණය අඩු වෙමින් පැවැතීමට හේතු තුනක් බලපා ඇති බව  වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. කොවිඩ් අඩුවන වේගයට වඩා විශාල වේගයකින් කොවිඩ් පරීක්ෂණ අඩු කිරීම  ඊට බලපා ඇති ප්‍රධානතම හේතුව බව ඔවුන් කියා සිටියි. ” හැබැයි අපි කියන් නෑ අඩු වෙලා කියලා. අඩු වෙමින් පවතිනවා. ඒ කියන්නේ ආසාදිතයන් වැඩි වීමේ සීඝ්‍රතාව  අඩුවෙලා කිව්වොත් විද්‍යාත්මකව ඒක හරියටම හරි  යැයි එම සංගමයේ සභාපති රවී කුමුදේශ් ඊයේ ( 20 )  කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අඩුවීමට බලපාන අනෙකුත් හේතු …

Read More