ජනාධිපති කාර්ය සාධක බලකාය රට කෑවා | Rajitha Senaratne

Read More

හමුදාවෙන් පාර්ලිමේන්තුවට බලය පවරා ගන්න ලෙස හිටපු අගමැති ඉල්ලයි!

Ranil Wickremesinghe National Operation Centre for Prevention of COVID

මාරාන්තික වසංගතය පාලනය කිරීම සදහා යුද හමුදා ප්‍රධානියාගේ නායකත්වය යටතේ පිහිටුවා තිබෙන කාර්ය සාධක බලකාය සම්පුර්ණයෙන්ම අසාර්ථක බවට හිටපු අගමැතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. “මේ කාර්ය සාධක බලකාය එක්ක ඉදිරියට යන්න බැහැ. අසාර්ථක වෙලා තියෙන්නේ. මේක වැඩි වෙලයි තියෙන්නේ,” යි එක්සත් ජාතික පක්ෂ නායකයා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ නායකත්වය යටතේ ආණ්ඩුව බලයට පත් වූ පසු මුල්ම වතාවට පාර්ලිමේන්තුව අමතමිනි. රටේ පාලන කටයුතු සදහා යුද හමුදාව යොදා ගැනීම රට හමුදාකරණයකට ලක් කිරීමක් බව මන්ත්‍රීවරයකු ලෙස ඊයේ (23) උදෑසන දිවුරුම් දීමෙන් පසුව ඔහු  පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත…

Read More