වතු කම්කරු දෛනික අවම වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා වුයේ 2021 අයවැය යෝජනාවට අනුවය. ඊට පෙර සිට ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කීරීමට කිහිප අවස්ථාවක් කථා වුවද එය සිදු වුයේ නැත. මේ රජය බලයට පත් වීමේදී ලබා දුන් එක් මැතිවරණ පොරොන්දුවක් වුයේද මෙම වැටුප් වැඩි කිරීමය. කෙසේ නමුදු වතු කම්කරුවන් මෙම වැටුප් වැඩි වීම ජනවාරි මාසයේ සිට ඉල්ලා සීටිම නිසා දැන් වතු හාම්පුතුන් සිටින්නේ කොන්දේසි රැසක් පනවමිනි. ඔවුන් කියා සිටින්නේ දැන් නෙලන තේ දළු වලට වඩා වැඩිපුර කිලෝ 02 ක් කඩා දෙන්නේ නම් මෙම මුදල ලබා…
Read More