විදේස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ගලා එන මුදල් 50% කින් අඩු වෙයි.
විදෙස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ 50% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2020 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව එම අඩුවීම පෙන්නුම්කරන බව විදේශීය අංශයේ 2021 සැප්තැම්බර් මාසයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ…