ලංකාවට සියල්ල අහිමි වුණේ ජාතිවාදී දේශපාලනය නිසා – මංගල සමරවීර

Mangala Samaraweera Black July

එදා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන්නට වූයේ ඔවුන් මුලදී ඉල්ලු දෙමළ භාෂාව කථා කිරීමේ අයිතියට එවකට සිටි රජය අවධානය යොමු නොකර සිටි නිසාවෙන් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 1948 නිදහස ලබා ගන්නා අවස්ථාවේ දකුණු ආසියාවේ දියුණුම රටක් ලෙස සැලකුණු ලංකාව තුල ජීවත් වූ ජනතාව එදා සිට ජාති, කුල, ආගම් වශයෙන් බෙදෙන්න පටන් ගත් බවත් දෙමළ ජනතාව එදා ඉල්ලුවේ දෙමළ භාෂාව කථා කිරීමේ අයිතිය පමණක් බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ ඊට රජයේ අවධානය යොමු නොවූ නිසාත් දකුනේ ඇති වූ අන්තවාදී දේශපාලනය නිසාත් ඔවුන් පසුකලෙක වෙනම රාජ්‍යයක් ඉල්ලීම…

Read More

ලංකාව සිරියාවක් වෙයිද? – හිටපු අමාත්‍ය මංගල සමරවීර

increasing fuel prices mangala samaraweera

පසුගිය වසරක පමණ කාලයක් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදෙමින් ජනතාවගෙන් ගසාකෑ මුදල රු.බිලියන 400කට සමාන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මිල සුත්‍රයක් යනු ඒවා අඩු වන විට ඒවායේ වාසිය ජනතාවට ලබා දීමටත් එමෙන්ම වැඩි වෙන වෙලාවට ඒවායේ වගකීම ජනතාවට ලබා දෙන මුල්‍යමය විනයක් බවත් ඔහු පෙන්වා දෙයි. පහුගිය මාර්තු අප්‍රේල් සිට සම්පුර්ණයෙන්ම තෙල් මිල කඩා වැටීමෙන්  සිදු වු වාසියෙන් සතයක්වත් ජනතාවට ලබා නොදුන් නමුත් වැඩි වු ගමන් මිල කිරීමට ක්‍රියා කර ඇතැයිද හෙතෙම කියා සිටියි. මංගල සමරවීර අමත්‍යවරයාව සිටි කාලයේ බොහෝ විට මේ…

Read More

Mangala Samaraweera | මිල සූත්‍රය තිබුණා නම්

Read More

“නොහිතන බලවේගයක් පැමිණිය හැකියි!” – හිටපු ඇමති මංගලගෙන් අනතුරු ඇඟවීමක්!

Mangala Samaraweera economic and political situation sri lanka

1948 දී අප දළ දේශිය නිෂ්පාදනයෙන් දෙවැනි වූයේ ජපානයට පමණක් බවත් නමුත් අද වන විට එදා දුප්පත්ම රට ලෙස සැලකූ බංග්ලාදේශයෙන් මුදල් අතමාරුවක් කර ගන්නා තැනට පත්ව ඇතැයි ඔහු පවසයි. අදත් මෙරට දළ දේශීය නිෂ්පාදනය බංග්ලාදේශයට වඩා තුන් ගුණයක් ඇති නමුත් අපි අද බංග්ලාදේශයෙන් මුදල් බල්ලා ගන්න තැනට බංකොලෙතේ වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි. එසේම අද වෘත්තීමය හිඟන්නන් බවට අද මෙරට පත් වෙමින් පවතින බවත් මෙරටදී නැවක් ගිනිගත් විට ඉඳලා හිටලා හරි එහෙම දෙයක් වෙන එක හොඳයි කියන තැනට අද දේශපාලඥයින් පත්ව ඇති බවත් මෙයින් පෙනෙන්නේ රටේ ඇති බංකොලොත්භාවය බවද…

Read More

Mangala Samaraweera | විපක්ෂයේ හිඩැස පුරවන්නට නොහිතන බලවේගයක් එන්නට පුලුවන්

Read More

අපි මේ මරන්නේත්, මේ මැරෙන්නේත්, අපේ රටේම දරුවන් – මංගල සමරවීර

Mangala Samaraweera's statement on the Mahara prison killings

”පසුගියදා මහර හිරගෙදරදී  තමන්ව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරන්නට කියා උද්ඝෝෂණය කරපු සිරකරුවන් පිරිසක් මරාදාලා තිබුන හැටි අපි දැක්කා. ඒ වෙලාවේ  හිරගෙදර  ඉදිරිපිට දී, තමන්ගේ දරුවන්ගේ ජීවිත ඉල්ලලා අඬා වැටුණු අම්මලාගේ කඳුලු දැකලා මට මතක් වුනේ, මීට අවුරුදු 32කට කලින් මාව දේශපාලනයට ගෙන ආ, දකුණේ අම්මලාගේ කුඳුළු. ඒ අම්මලා එදා කඳුලු හෙලුවේ අතුරුදහන් කරපු ඝාතනය කරපු දරුවන් වෙනුවෙන්. ඉන් පසුව උතුරේ අම්මලාගේ කඳුලුත් අපි දැක්කා. මේ රටේ ත්‍රස්තවාදීන්ගේ සහ අන්තවාදීන්ගේ පමණක් නොව  රාජ්‍ය ත්‍රස්තවාදයේ ඉලක්ක බවට පතුවූ දරුවන්ගේ ඥාතීන්ගේ කඳලුත් අපි දැක්කා. අපි  මේ මරන්නේත්, මේ මැරෙන්නේත්, අපේ රටේම දරුවන්. එදා…

Read More