ඩොලර් නැතුව ගල් අඟුරු නැව් දෙක ආපසු හරවයිද?
නවතම

ඩොලර් නැතුව ගල් අඟුරු නැව් දෙක ආපසු හරවයිද?

ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ…

කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට දීමට එරෙහිව ජවිපෙ උසාවියේ!
නවතම

කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට දීමට එරෙහිව ජවිපෙ උසාවියේ!

රාජපක්ෂ ආණ්ඩුව බටහිර හා ඇමෙරිකානු විරෝධයේ සිට සහයෝගිතා ප්‍රතිපත්තියකට මාරු වීමේ පියවරක් ලෙස කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගනුදෙනුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති හා අන්තර් සමාගම්…

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට!
නවතම

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට!

වත්තල, කෙරවලපිටිය ඉදිකොට  ඇති යුගදනවි බලාගාරය ශ්‍රී ලංකාවේ ඇති දෙවන විශාලතම විදුලි බලාගාරය වේ. මෙගාවොට් 300 ක විද්‍යුත් ජනන ධාරිතාවක් සහිත මෙම බලාගාරයේ ඉදිකිරීම් 2007 නොවැම්බරයේදී ඇරඹි අතර, අදියර දෙකකින් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි. මෙගාවොට්…

දුපත් තුන ගැන ඩලස්ගෙන් හරස් කතාවක්!
නවතම

දුපත් තුන ගැන ඩලස්ගෙන් හරස් කතාවක්!

චීනයට ශ්‍රී ලංකාවේ උතුරේ ආයෝජනය සඳහා බලශක්ති කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බවට රජය කරන ලද නිල නිවේදනයක් කැබිනට් අමාත්‍යවරයකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. උතුරේ දුපත් තුනක දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා චීනයේ සමාගමක්…

කෙරවලපිටියෙන් විදුලිය ගැනීම වාසිදායක බව උපයෝගිතා කොමිසම කියයි!
නවතම

කෙරවලපිටියෙන් විදුලිය ගැනීම වාසිදායක බව උපයෝගිතා කොමිසම කියයි!

මෙරට ප්‍රථම ස්වභාවික වායු විදුලිබලාගාරයෙන් විදුලිය මිලට ගැනීම  සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ. මෙගා වොට් 300  ස්වභාවික වායු (LNG) බලාගාරයේ විදුලි ගිවිසුම සදහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා…