දශක තුනකට පසු සාලිය නැවතත්!

Saliya Peiris appointed President of the Bar Association of Sri Lanka

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය මෙවර යෙදී ඇත්තේ පෙබරවාරි 24 වෙනි දිනටය. ඒ සඳහා තරඟ කිරීමට ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සහ ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා ඊයේ  (11) සිය නාම යෝජනා බාර දුන්හ. මෙම නිලවරණයේ තේරීම් බාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කරන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතාය. මෙවර බොහෝ නීතිඥවරුන්ගේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා කෙරෙහිය. පෙර සභාපති 2019/2020  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වුයේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාය. 2019 – 2020 වසර සඳහා, නීතිඥ…

Read More