වෛද්‍ය සාෆීට එරෙහි නඩුව නිශ්ප්‍රභා කරයි
වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොණුකර තිබු නඩුව අද දින (6) නිශ්ප්‍රභා කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්තුමා විසින් තීරණය කර තිබේ. මෙම නඩුවට අදාල ප්‍රමාණවත් සක්ෂි නොමැති බව නීතිපතිවරයා විසින් ප්‍රකාශ කිරීම මත…