ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නැවතත් ‘A’ ශ්‍රේණියට
දෙසැම්බර් 10 වන දිනට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුමට සමගාමීව ''අපේ අයිතිය අපේ අනාගතයයි, අයිතිවාසිකම් මෙතැන් සිට'' යන තේමාව යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක්…