ජනධිපති සමාව යටතේ අනීතිකව නිදහස් කළ සිරකරුවන් ප්රමාණය 212ක්!
මෙම වසරේ නිදහස් දින, වෙසක් පොහෝ දින, සහ නත්තල දිනයන් වෙනුවෙන් ජනපති පොදු සමාව යටතේ අනිතීකව නිදහස් කර ඇති සිරකරුවන් ප්රමාණය 212 දෙනෙක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලින් හෙළි වී තිබේ.…