නීතිඥ හිජාස් හිස්බුල්ලා ගැන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වල අවධානය !
නවතම

නීතිඥ හිජාස් හිස්බුල්ලා ගැන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වල අවධානය !

අත්අඩංගුවේ පසු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගෙන් වැරැද්දක් සිදු වූ බවට සාක්ෂි කිසිවක් පෙන්වීමට මෙරට බලධාරීන්ට මේ දක්වා නොහැකි වී ඇති බවත්  ඔහුගේ අදහස් ප්‍රකාශ  කිරීමේ අයිතිය මර්දනය කිරිම සඳහා පමණක් ඔහු ඉලක්ක කර ඇති…