විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය
මෙය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව තව දුරටත් විස්තර කිරීමක්. දැන් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරලා ඉවරද? නෑ. එහෙමනම් අද (සැප්තැම්බර් 19) වුනේ කුමක්ද? ශ්‍රී ලංකා රජය සහ ස්වෛරිත්ව බැඳුම්කරහිමියන්ගේ නියෝජිතයින් කණ්ඩායමක් විසින් ස්වෛරිත්ව බැඳුම්කර…