මාලිමා ආණ්ඩුවට “බල්ටි” බැරි ඇයි ? – සී ජේ අමරතුංග
“ආණ්ඩුවේ විසිල් විතරයි – බල්ටි නැහැ” යන්න පසුගිය කාලයේ ඉතා ජනප්‍රිය වූ කතාවකි. එම විවේචනය කළේ වත්මන් මාලිමා ආණ්ඩුවට නොවේ. පසුගිය ආණ්ඩුවක් පිළිබඳ මෙම ප්‍රකාශය කළේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ය. කෙසේ වෙතත්,…