ස්ත්‍රිය අහිංසක ද? – අචාර්ය මහේෂ් හපුගොඩ
'අම්ම' කියන වචනය සහ සංකල්පය තමයි මේ වෙලාවේ වැඩියෙන්ම අපයෝජනය වෙන්නේ. හැමෝම මොකක් හරි ගේමක් දීල ඒකෙන් පැනල යන්න මම අම්ම කෙනෙක් කියන එක පාවිච්චි කරනවා. නිකම් හිතන්න ඉතාම මෑතක වෙච්ච සිද්දි තුනක් ඇතුලේ තියන…
'අම්ම' කියන වචනය සහ සංකල්පය තමයි මේ වෙලාවේ වැඩියෙන්ම අපයෝජනය වෙන්නේ. හැමෝම මොකක් හරි ගේමක් දීල ඒකෙන් පැනල යන්න මම අම්ම කෙනෙක් කියන එක පාවිච්චි කරනවා. නිකම් හිතන්න ඉතාම මෑතක වෙච්ච සිද්දි තුනක් ඇතුලේ තියන…
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂන්ට සාපේක්ෂව, සාම්ප්‍රදායික ලෙස කාන්තා සහභාගිත්වය අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කර සිටී. මේ බව සාකච්ඡා වූයේ පාර්ලිමේන්තු…
ශ්‍රී ලංකාවේ සියළුම මැතිවරණ නීති, එක් මැතිවරණ නීති සංග්‍රහයකට එකාබද්ධ කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කරයි. මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති වල ප්‍රතිසංස්කරණය හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත්…
ශ්‍රී ලංකාවේ පවතින මැතිවරණ ව්‍යුහයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමුව තිබේ. මැතිවරණ ව්‍යුහයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තු හා පළාත් මට්ටමින් කාන්තාවන් සඳහා 30%-70% අතර…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes