ඉරාන චිත්‍රපට උළෙලක් ජාතික චිත්‍රපට සංස්ථාවේදී
ඉරාන චිත්‍රපට උළෙලක් එළැඹෙන 13 වැනිදා සිට 15 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව 13 වැනි දින සමාරම්භක උත්සවයෙන් පසු 14 වැනි දින දවස පුරා ඉරාන චිත්‍රපට ප්‍රදර්ශනයක්…