අරාජිකත්වය හා අපරාධ සංස්කෘතියේ නැගීම !
ගනේමුල්ල සංජීව නමැති පාතාල අපරාධ සැකකරුව ඝාතනය කරන්නේ අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනැවිත් තිබියදීය. ඝාතකයා පැමිණ තිබෙන්නේ නීතීඥවරයකු ලෙස වෙස්වලාගෙන බව කියැවේ. රට තුළ ගොඩනැගෙමින් ඇති අරාජිකත්වයේ ඉව මුලින්ම දැනෙන්නේ පාතාල අපරාධකරුවන්ටය. ජනාධිපති අනුර කුමාර දිසානායක…