සමාජ මාධ්‍යයෙන් සැඟවිය නොහැකි පොලිස් ප්‍රචණ්ඩත්වය !
නවතම

සමාජ මාධ්‍යයෙන් සැඟවිය නොහැකි පොලිස් ප්‍රචණ්ඩත්වය !

මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් කළ තරුණයින් දෙදෙනෙකුට පොලිස් කොස්තාපල්වරයෙකු පහර දෙන වීඩියෝව සමාජ මාධ්‍ය අතර ඉතා වේගයෙන් හුවමාරු වුයේ ඉකුත් 23 දා සිටය. මහ මඟදි ඉතා අමානුෂික ලෙස තරුණ්‍යින්ට පහර දුන් මෙම පොලිස් කොස්තාපල්වරයා…