යහපාලන ආණ්ඩුව “විෂ ආහාර හතක” ප්‍රමිති පරීක්ෂණ වාර්ථාව සඟවලා!

Toxic Food Standards Report department of agriculture sri lankan government

ශ්‍රී ලංකාවේ වෙළද පොලේ ඇති ආහාර පන්සියකට ආසන්න ප්‍රමාණයක ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සිදුකළ සාම්පල පරික්ෂාවකදී කැඩ්මියම් ඇතුළු බැරලෝහ අන්තර්ගතවූ ආහාර හතක් සම්බන්ධයෙන් තහවුරුවී ඇතත් එම වාර්ථාව එළිදැක්වීම වසර තුනක් තිස්සේ සිදුවී නැති බව ජාතික විගනකාධිපති දෙපාර්තුමේන්තුව සිදුකළ විගණනයකින් තහවුරුවී තිබේ. ඉකුත් 2018 වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට සිදුකළ විගණන වාර්ථාවට අනුව අක්‍රමිකතා දූෂණ වංචා හා අයතා කටයුතු රැසක් සිදුවී ඇති බව තහවුරුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තුමේන්තුව විසින් පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවටත් වාර්ථාවක් සපයා තිබෙන බව අනාවරණය විය. යහපාලන ආණ්ඩු සමයේ අනුරාධපුර පිහිටි ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය…

Read More

වස විෂ නැති ආහාර ඕනෑ නම් මිනිස්සු ඒ ගැන හඬ නැඟිය යුතුයි!

aflatoxin foods Sri Lanka Standards Institution SLS

වෛද්‍ය සංකල්ප මාරසිංහ විස පොල්තෙල් පිළිබඳව ප්‍රමිති ආයනයත් රජය පාර්ශවයත් නිසි වගකීම සහගත ප්‍රතිචාරයක් නැහැ. එක එක කතා කියන්නේ… මේකෙදි වෛද්‍යවරයෙක් විදියට මට කියන්න පුලුවන් කාරණාව තමයි අපි මහජනතාව සහ වෘත්තිකයන් හැටියට මේ කාරණාවදී ආහාරවල සුරක්ෂිතතාවය, එනම් ආහාරවල පෝෂණය සහ ඒ අහාර කොතරම් දුරකට වස විෂෙන් තොරයිද කියන එක සෑහෙන්න වැදගත් බව කිවයුතුයි.   අපිට ආහාරයකින් පෝෂණය ලැබෙනවාත් සමගම අපි එම ආහාර නිසා යම් රෝගයක් කරදරයක් නැතිවෙන්න ඕන. ලංකාවේ ගොඩක් අයට මේ පිළිබඳව නිසි අවබෝධයක් නැහැ. පාරිභෝගිකයන්ට මේ පිළිබඳව අවබෝධය නැති නිසාම කාලයක් තිස්සේ වෙළඳ ව්‍යාපාරිකයන් හරහා හෝ වෙනත් නොදැනුවත්කම නිසා…

Read More

වරදක් කළත් සිතකින් නොවේ කියලා මේ බදු වංචාවෙන් පැනලා යන්න හදන්න එපා!

tax policy in sri lanka pubudu jagoda frontline socialist party

පුබුදු ජයගොඩ පෙරටුගාමි සමාජවාදී පක්ෂය ලංකාවේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව ඉතාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් බදුවල ක්‍රම 2ක් තියෙනවනේ ඍජු සහ වක්‍ර බදු කියල.  දැන් ලෝකේ ගොඩක් රටවල ඍජු බද්ද තමයි ලොකු බද්ද, ඒ කියන්නේ ඉහළ ආදායම් ලාභින්ගෙන් ආදායම් මත අයකරන බද්ද එහෙම නැත්නම් ප්‍රාග්ධනය මත  අය කරන බද්ද. අනිත් එක වක්‍ර බද්ද. වක්‍ර බද්ද කියනනේ භාණ්ඩ හා සේවා මත අයකරන බද්ද. ඒක හුගක් විට වැටුප මත බද්දක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. ලංකාවේ මේකේ ප්‍රතිශත තියෙන්නේ, ලංකාවේ බදු ආදායමෙන් 85%ක් භාන්ඩ හා සේවා බද්ද, 15%ක් තියෙන්නේ ඍජු බද්ද එහෙම නැත්නම් ආදායම…

Read More

Pubudu Jagoda | ගජමිතුරන් ධනකුවේරයන් කරන වත්මන් රජයේ බදු වංචා

Read More

සාගර ආරක්ෂාව අනතුරේ – පෙරටුගාමීන් කියයි.

Pubudu Jagoda sri lanka sea area

සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය උදෙසා ජාතික ආරක්‍ෂක උපදේශකත්වය පිළිබඳ ඉංදියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රාජ්‍යයන් ත්‍රිත්වයේ එකතුවෙන් ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කිරීම ඊයේ (01) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඉංදියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාතික ආරක්‍ෂක උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් 2020 නොවැම්බර් මස 28 වන දින කොළඹ දී පවත්වන ලද සම්‍රද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛයිපාර්ශික සමුළුවේදී ඇති වූ එකඟතාවයක් මත මෙම ස්ථීර ලේකම් කාර්යාලය නාවික හමුදා මූලස්ථානය තුළ ඊයේ  දින ස්ථාපිත කෙරිණි. ඒ අනුව, ඇතිකරගත් සමුද්‍රීය…

Read More