ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් තිදෙනෙකු එක්ව, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති (ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරමින්), හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන අය ඇතුළු දහතුන් දෙනෙකු නම් කර තිබේ. විනිවිදභාවයකින් සහ වගවීමකින් තොරව ඉහළ පෙළේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් ශ්‍රී ලංකාව අද වැටී සිටින තත්වය සැලකිල්ලට ගෙන, පොදු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා…
Read MoreTag: economic growth in sri lanka
යට ඇඳුම් දෙන්න ඇමති බන්දුල සුදානම්!
අත්‍යාවශ්‍ය හා හදිසි නොවන බව පවසමින් භාණ්ඩ වර්ග හයසියයකට වැඩි සංඛ්‍යාවක් රට තුලට ගෙන්වීම වැලැක්වීම සඳහා ඒවායේ සම්පූර්ණ වටිනාකමට සමාන තැන්පතුවක් ආනයනකරු විසින් ණයවර ලිපි ඉදිරිපත් කිරීමේ දී අදාල බැංකුවේ තැන්පත් කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබුණේ මීට දින කිහිපයකට ඉහතදීය. ඒ අනුව ජංගම දුරකථන, ගෘහ විදුලි උපකරණ, රෙදිපිලි, සපත්තු, අත් ඔරලෝසු, මුළුතැන්ගෙයි උපකරණ, රබර් ටයර්, වායු සමීකරණ, පලතුරු, සුවද විලවුන්, චොකලට්, මාලු, චීස්, බටර්, සංගීත භාණ්ඩ, සෙල්ලම් බඩු, ලිපි ද්‍රව්‍ය, ඇතුළු රැසක් අත්‍යවශ්‍ය නොවන ගණයට වැටුණි. ඒ අතර සමාජයේ කථාබහට ලක් වු කරුණක් වුයේ පිරිමි…
Read Moreකොළඹ සැහැල්ලු රේල්පාර නැවත්තුවාට ජපානය වන්දි ඉල්ලයි!
කලින් ගිවිසගත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් තනි තීරණයට අතහැර දැමූ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ජපාන සමාගමක් රුපියල් කෝටි පනස් අටක මුදලක් ඉල්ලා ඇති බව හෙළිවෙයි. අගනුවර මාර්ග තදබදය අඩු කිරීම අරමුණු කොටගෙන මාලඹේ සිට කොළඹ කොටුව දක්වා කිලෝමීටර 16ක් පමණ දුරට නැවතුම් පල 16 ක් සහිතව එම ඉදිකිරීම සඳහා අත්සන් කරන ලද්දේ පසුගිය රජය සමයේය. කොන්ත්‍රාත්තුව භාර දී තිබුනේ වරාය ඇතුළු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ගණනාවක් ඉදිකර ඇති ජයිකා නමින් ප්‍රකට ජැපෑන් ඉන්ටර්නැෂනල් කෝපරේෂන් ඒජන්සි වෙතය. ඩොලර් කෝටි 15ක සහනදායී ණය ක්‍රමයක් යටතේ සිදුකිරීමට නියමිත එම ව්‍යාපෘතිය වර්තමාන ජනාධිපතිවරයා විසින් අහෝසි කරන…
Read Moreමේ ආණ්ඩුවේ ආර්ථික අර්බුදයට පහුගිය ආණ්ඩුවත් වගකිව යුතුයි!
වරලත් ගණකාධිකාරී හර්ෂ ගුනසේන ලංකාවේ රාජ්‍ය ණය ප්‍රතිශතය ගත්විට 50%කට ආසන්න ප්‍රමාණයක් තියනවා වෙළඳ ණය. එයින් චීනය 10%ක්, ආසියානු සංවර්ධන බැංකු 13%ක් දීලා තියනවා, ජපානය 10%ක්, ලෝක බැංකුව 9%ක්, ඉන්දියාව 2%ක්, ණය දීලා තියනවා. නමුත් මතයක් තියනවා ලංකාවේ විදේශ ණය නිසා මුහණ දීලා තියන අර්බුදයට බලපාන්නේ චීන ණය කියලා, එහෙම එකක් නෑ. චීනය ගත්විට ඔවුන් 10%ක් පමණ තමයි ණය දීලා තියෙන්නේ, මුළු ණය වලින්. හැබැයි මෙතන විශේෂ කාරණයක් තියනවා ශ්‍රී ලංකාව දැන් මැදි ආදායම් ලබන රටක්. අඩු ආදායම් ලබන රටක ඉදන් මැදි ආදායම් ලබන තත්වෙකට ලංකාව පත්වුණේ 2007 වගේ කාලයේදී.…
Read More