දිගන, තෙල්දෙණිය සිද්ධීන්ට අදාළ විමර්ශන වාර්තාවට මොකද වුණේ?
සය වසරකට ඉහත දී කන්ද උඩරට මුස්ලිම් ජනයා ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද සාහසික ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද මානව හිමිකම් වාර්තාව මේ තාක් ප්‍රසිද්ධියට පත් කර නැති බව අනාවරණය වී තිබේ. සය…