පාරිභෝගික වැටලීම් සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් යොදා ගන්නේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගන්න -ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය
නවතම

පාරිභෝගික වැටලීම් සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් යොදා ගන්නේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගන්න -ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය

අභ්‍යාසලාභී උපාධිධාරින් පාරිභෝගික අධිකාරියේ වැටලීම් සඳහා  අද (08) සිට යොදාගැනීමට රජය තීරණය කර ඇත. වසරක පුහුණුවකින් පසු ස්ථිර කරන බවට පවසමින් වත්මන් ආණ්ඩුව අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනුණි. ඔවුන්ගේ  පුහුණු වසර සැප්තැම්බර් 2 දිනට අවසන් විය.…