ඇමති දයාසිරි දින තුනකින් සනීප කරන්න රිටිගල වෙද මහතා ඉල්ලයි.

Dr. Ritigala requests Minister Dayasiri to recover in three days

මේ වන විට නව කොවිඩ් 19 වෛරසය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද වැලඳි ඇති බව තහවුරු වී ඇත. මේ වසංගතය ආසාදනය වූ පළමු අමාත්‍යවරයා යවන්නේ ඔහුය. මේ වන විට ඔහුව ඇසුරු කළ පළමු පෙළේ පුද්ගලයින් නිරෝධායනයට යොමු කර ඇති අතර දෙවැනි පෙළ ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මේ අතර රිටිගල වෙද මහතා පවසන්නේ අමාත්‍යවරයා  අවසර දෙනවානම් දින තුනකින්  ඔහුව සුවපත් කිරීමේ අභියෝගය භාර ගන්නා බවය. මේ වන විට ඊට ඉල්ලීම් කර ඇති බවත් පිලිතුරක් අපෙක්ෂාවෙන් සිටින බවද රිටිගල වෙද මහතා පවසයි. අවුරුදු 9500 ක ඉපැරණි පරපුරකින් නිර්මාණය වන…

Read More

රජය ධම්මික පැණියට දෙන සහාය, ඔක්ස්ෆර්ඩ් – ජයවර්ධනපුර එක්ව කරණ පර්යේෂණයට නෑ!  – රනිල්

ranil wickremesinghe covid situation in sri lanka

කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ කොවිඩ් පැණියට රජය මේ වන විට උපරිම සහයෝගය දක්වමින් සිටිති. ඔහුට බෙහෙත් ඖෂධ අඹරා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණද පරිත්‍යාග කෙරුණේ ඒ නිසාය. එපමණක් නොව ඔහුට උපරිමයෙන්ම මාධ්‍ය මඟින් ප්‍රසිද්ධිය ලබා දීමටද කටයුතු කරමින් සිටියි. උදේ සවස මෙම පැණියෙන් මේස හැන්දක් භාවිතා කරන ලෙස ධම්මික වෙද මහතා පැවසුවත් පහුගියදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කෝප්ප වල දමාගෙන මෙම පැණිය පානය කරනු දක්නට ලැබුණි. කොරෝනා පළමු රැල්ලේදී නාවික හමුදා පොකුරක් බිහි වූ බව අපට මතකය. එහිදී එම ආසාදිත නිළධාරීන්ට යක්කල, වික්‍රමාරච්චි සරසවියේ නිපදවන ලද දේශීය ඖෂධයක් ලබා දී තිබුණි. එය මෙම වෛරසයට…

Read More