තමිලන් කතුවරයාගේ ආරක්ෂාව තහවුරු කරන්න – FMM පොලිස්පතිගෙන් ඉල්ලයි!
තමිලන් නම් දෙමළ පුවත්පතේ කර්තෘවරයා සොයා ආ පිරිස පිලිබඳ පරික්ෂණයක් සිදු කොට වහා හෙළිදරව් කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී මහත්මියගේ හා එහි ලේකම් ලසන්ත ද සිල්වා…