ඔමික්‍රොන් ලංකාවට පැමිණහොත් වසන්තය නිමා වෙනවා – රවී කුමුදේශ්
දකුණු අප්‍රිකාවෙන් හදුනා ගැණුනු නව විකෘති කොවිඩ් ප්‍රභේදය මේ වන විට නම් කර ඇත්තේ ඔම්ක්‍රොන් ලෙසිනි. මෙම විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය ඩෙල්ටා වෛරස් ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යා හැකි බවට විද්‍යඥයින් අනුමාන කර ඇත. මේ…