ඉන්දියාවේ මැසගොන් ඩො.මි 53කට කොළඹ ඩොක්යාර්ඩ් මිලදී ගනී
ඉන්දියාවේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (පෞද්) සමාගම ශ්‍රී ලංකාවේ කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී ( කොළඹ නැව් තටාකාංගන සමාගම) මිලදී ගැනීම සදහා වූ ගිවිසුම් පසුගියදා අත්සන් කර තිබේ. ඒ අනුව කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ සියයට 51ක කොටස් හිමිකාරීත්වය ඉන්දියාවේ…