2020 ඡන්දහිමි නාම ලේඛන ප‍්‍රතිශෝධනයට අදාලව සකස් කරන ලද ඡන්ද හිමි ලියාපදිංචි විස්තර කෙටුම්පත මැතිවරණ දෙපාර්තමේන්තුවේ (www.slelections.gov.lk) වෙබ් අඩවියට පිවිස පරීක්ෂා කිරිමෙන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමේ අවසන් අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගන්නා ලෙස පැෆරල් සංවිධානය මහජනතාවට දන්වා සිටියි. එසේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔබගේ නම ඇතුළත්වී නොමැති නම් හෝ අදාල නොවන වෙනත් කොටස් නමට ඇතුළත්වී ඇත්නම් තහවුරු කල හැකි ලේඛන වල පිටපත්ද සහිතව අදාල දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත යොමු කිරීමෙන් එම අඩුපාඩුව නිවැරදි කර ගැනීමට හැකියාව ලැබෙන බවත් එමෙන්ම අදාල ලේඛනයේ ඡන්දහිමියෙකු ලෙස ඇතුළත් වීමට සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින්ගේ නම් ඇතුලත්ව ඇත්නම්…
Read More