සිසුවියකට ලිංගික අතවර කළ පුද්ගලයෙකුට වසර 10ක සිරදඬුවමක්!
අවකාශය නවතම

සිසුවියකට ලිංගික අතවර කළ පුද්ගලයෙකුට වසර 10ක සිරදඬුවමක්!

වයස අවුරුදු 16 ක සිසුවියකට අතවර කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (11දා) බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම් හා රුපියල් 30,000ක දඩයක් නියම කළේය. ඒ අනුව එම පුද්ගලයා විසින් මෙම සිසුවියව ඔහුගේ…

දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කිරීමට අනුමැතිය.
අවකාශය නවතම

දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කිරීමට අනුමැතිය.

දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් ශාරීරික දඬුවම් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අරමුණි රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් එමෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව දරුවෙකුට ශාරීරික දඬුවම්…

බිළිඳා විකුණීමට තැත්කළ මවට වසර හතක බරපතල සිරඳඩුවම්!
අවකාශය නවතම

බිළිඳා විකුණීමට තැත්කළ මවට වසර හතක බරපතල සිරඳඩුවම්!

කොළඹ මහාධිකරණය විසින් දින දෙකක් වයසැති තම බිළිඳා රුපියල් 75,000 කට විකිණීමට තැත්කළ මවකට වසර හතක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර ඇත. එහිදී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව නිකුත් කර ඇත්තේ…

වස්කඩුවේ පිරිවෙනක දින 4ක් තිස්සේ කුඩා හිමිවරුන්ට වේවැල් පහර!
අවකාශය නවතම පුවත්

වස්කඩුවේ පිරිවෙනක දින 4ක් තිස්සේ කුඩා හිමිවරුන්ට වේවැල් පහර!

පිරිවෙන් වාසී කුඩා හිමියන් පස් දෙනෙකුට  එම පිරිවෙනෙහි වැඩ වාසය කරන වැඩිහිටි හිමිනමවරුන් දෙපළක් විසින් දින හතරක් තිස්සේ වරින් වර දණගස්වා වේවැල් මගින් පහර දුන් සිද්ධියක් කළුතර උතුර වස්කඩුව දෙදිය ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව…

මානව හිමිකම් කොමිසමෙන් සියදිවි නසාගත් දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක්!
අවකාශය පුවත්

මානව හිමිකම් කොමිසමෙන් සියදිවි නසාගත් දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක්!

මානව හිමිකම් කොමිසම විසින් කොටහේන මහල් නිවාස සංකීර්ණයෙන් පැන සිය දිවි නසා ගත් සිසුවියගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ලබාදෙන මෙන් පොලීසියට හා අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර ඇති බව වාර්තා වේ. එහි…

පාසල් සිසුවියකට අතවර කළ එම පාසලේම ගුරුවරයෙක් අත්අඩංගුවට.
අවකාශය පුවත්

පාසල් සිසුවියකට අතවර කළ එම පාසලේම ගුරුවරයෙක් අත්අඩංගුවට.

පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත දෙවිනුවර පාසලක ගුරුවරයකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 14 හැවිරිදි මෙම පාසල් සිසුවියට අතවර කර ඇත්තේ 39 හැවරිදි ගුරුවරයකු වන අතර පැමිණිලි කිහිපයක්…

අගමැතිනි සමඟ තුෂ් වික්‍රමනායක ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ‘සාර්ථක’ සාකච්ඡාවක්!
අවකාශය පුවත්

අගමැතිනි සමඟ තුෂ් වික්‍රමනායක ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ‘සාර්ථක’ සාකච්ඡාවක්!

තුෂ් වික්‍රමනායක මහත්මිය අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සමඟ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී එතුමිය මතුකරන ලද ගැටලු ලෙස ඇය සිය සමාජ මාධ්‍ය‍යෙහි පළ කර තිබුණි. ඒ අනුව, 1) අප්‍රේල් 30ට යෙදෙන ශාරීරික දඬුවම්…

2024 වසරේ සිදුවූ අපරාධයන්ගෙන් වැඩියෙන්ම වාර්තාවන්නේ ලිංගික හිංසනයන්!
අවකාශය පුවත්

2024 වසරේ සිදුවූ අපරාධයන්ගෙන් වැඩියෙන්ම වාර්තාවන්නේ ලිංගික හිංසනයන්!

ශ්‍රී ලංකාවේ 2024 වසරේ දී පමණක් ලිංගික හිංසන සිද්ධීන් 2,252ක් සහ ගෘහස්ථ හිංසන සිද්ධීන් 130,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පෙන්වා දෙන ආකාරයට එය වසංගතයට පෙර වසරවලට වඩා…

ජනාධිපතිට නෑසෙන වින්දිත දරුවන් 40000 වෙනුවෙන් ඉල්ලන යුක්තිය!
අවකාශය නවතම

ජනාධිපතිට නෑසෙන වින්දිත දරුවන් 40000 වෙනුවෙන් ඉල්ලන යුක්තිය!

අද දින උදෑසන 10.00 ට වින්දිත දරුවන් 40,000කට යුක්තිය ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්විණි. එහිදී ඔවුන් ඉස්මතුකළේ ජනාධිපතිවරයා වෙත මෙපමණ කාලයක් ඉදිරිපත් කළ පැමිණිළි 04 සඳහා තවමත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි. "ළමා හිංසනයට…

දැරියක් රසකැවිලි සොරකම් කළ වරදට ලයිට් කණුවක බැඳ පහර දීලා!
අවකාශය පුවත්

දැරියක් රසකැවිලි සොරකම් කළ වරදට ලයිට් කණුවක බැඳ පහර දීලා!

වයස අවුරුදු 14ක දැරියක් විදුලි කණුවක බැඳ පහර දුන් සිද්ධියක් උතුරු පළාතේ වඩමාරච්චි නැඟෙනහිර ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ෂණ ආරම්භ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව ඉකුත් ඉරිදා…

ළමා හිංසනයක් සම්බන්ධයෙන් නුවරඑළියේ පොලිස් විමර්ෂණ අඩපණයි!
නවතම පුවත්

ළමා හිංසනයක් සම්බන්ධයෙන් නුවරඑළියේ පොලිස් විමර්ෂණ අඩපණයි!

පියෙකු විසින් සිය බාලවයස්කාර දරුවන් දෙදෙනකුට ලිංගික හිංසන හා අඩත්තේට්ටම් කළ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන නිසියාකාරව සිදු නොවීමෙන් එම දරු දෙදෙනාගේ රැකවරණය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇතැයි නුවරඑළිය රෝහලේ බලධාරීහූ සඳහන් කරති. එමෙන්ම එම දරුවන් සම්බන්ධව…

2025 වසරේ මුල් මාස තුනට පැමිණිළි 1401ක්! – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
අවකාශය නවතම

2025 වසරේ මුල් මාස තුනට පැමිණිළි 1401ක්! – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

2025 වසරේ ගෙවුණු මුල් මාස තුන ඇතුළත ළමා ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිළි 1401ක් ලැබී ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කරයි. ඒ අනුව පසුගිය මුල් මාස ත්‍රිත්වයේ වැඩිම පැමිණිළි සංඛ්‍යාවක් ලෙස පැමිණිළි…

‘ළමා මව්වරුන්’ අතර වයස අවුරුදු 10ක දැරියක්!
අවකාශය නවතම විශේෂාංග

‘ළමා මව්වරුන්’ අතර වයස අවුරුදු 10ක දැරියක්!

පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර බීබීසී සිංහල පුවත් සේවයට ලබා දුන් සාකච්ඡාවක් ඇසුරිනි. ශ්‍රී ලංකාවේ පාසල් යා යුතු වයසේ පසුවන ගැහැනු ළමුන් අතරින් වාර්තා වී ඇති ළමා මව්වරුන්…

මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීමක් ගැන පරීක්ෂණ පැවත්වීමට අධිකරණයෙන් නියෝගයක්
නවතම පුවත්

මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීමක් ගැන පරීක්ෂණ පැවත්වීමට අධිකරණයෙන් නියෝගයක්

මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ "නෙක්මැක්" ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්…

ගල්නෑවේ පිරිවෙනක විසූ හිමිනමක් දරුවන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කරයි – අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයෙන් පොලිසියට පැමිණිලි
නවතම පුවත්

ගල්නෑවේ පිරිවෙනක විසූ හිමිනමක් දරුවන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කරයි – අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයෙන් පොලිසියට පැමිණිලි

ලෝලුගස්වැව ගල්නෑව ප්‍රදේශයේ පිරිවෙනක වැඩවාසය කරන හිමිනමක් විසින් දරුවන් දෙදෙනෙක් ලිංගිකව අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙහි එක් දරුවෙක් 12 හැවිරිදි පිරිමි දරුවෙක් බවට වාර්තා වේ. ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි මංහලිකා හෙට්ටිආරච්චි සිව්…

ගුරුවරියන්ගේ පහරදීමෙන් මොළයට රුධිරය වහනය වී 16 හැවිරිදි  සිසුවිය මියයයි!
අවකාශය නවතම

ගුරුවරියන්ගේ පහරදීමෙන් මොළයට රුධිරය වහනය වී 16 හැවිරිදි  සිසුවිය මියයයි!

වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි එම පාසලේ 16 හැවිරිදි  සිසුවියක් ඉකුත් නොවැම්බර් 13 වනදා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි…

අසභ්‍ය ප්‍රකාශන පනත පිළිබඳ ඔබ දැනුවත්ද?
නවතම පුවත් විශේෂාංග

අසභ්‍ය ප්‍රකාශන පනත පිළිබඳ ඔබ දැනුවත්ද?

මෙරට තුළ දැඩි ලෙස කතාබහට ලක්වන මාතෘකාවක් ලෙස අසභ්‍ය ප්‍රකාශන පනත හැඳින්විය හැකිය. සාධාරණ බුද්ධිමත් මිනිසෙකු භාවිතා නොකරනු ලබන වචනවලින් සමන්විත හෝ කටයුතු කරනු නොලබන ආකාරයන් නිරූපණය වන්නා වූ ප්‍රකාශනයක් අසභ්‍ය ප්‍රකාශනයක් වේ. සරලව දැක්වුවහොත්…

ළමුන් පිළිබඳ මාධ්‍ය භාවිතය වගකීමෙන් කරන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්
අවකාශය නවතම විශේෂාංග

ළමුන් පිළිබඳ මාධ්‍ය භාවිතය වගකීමෙන් කරන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

පසුගිය දා සිදුවූ නෙළුම් කුලුනෙන් පැන දරුවකු සිය දිවි හානිකර ගැනීම පිළිබඳ පුවත ජනමාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් පළ කළ පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ. දරුවන් යනු රටක…

ගුරුවරුන්ගේ හිරිහැර නිසාවෙන් කථන ආබාධයකට ලක් වූ හත් හැවිරිදි සිසුවා
අවකාශය නවතම

ගුරුවරුන්ගේ හිරිහැර නිසාවෙන් කථන ආබාධයකට ලක් වූ හත් හැවිරිදි සිසුවා

මහියංගණය, දෙහිගොල්ල ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි දරුවෙකුට පාසලේ ගුරුවරියන්ගේ හිරිහැර කරදර හේතුවෙන් කථන ආබාධයකට ලක්ව ඇත. එම හේතුව නිසාවෙන්ම මාස 09ක් ම මෙම දරුවාට පාසල් ගමන ද අහිමිව ඇත. මේ වන විට මෙම දරුවා මහියංගණය…

දරුවන්ට නොසලකන්නේ හැඟීම් විරහිත සමාජයක මිනිස්සු – ආචාර්ය ඉරෝමී ආරියරත්න
අවකාශය නවතම විශේෂාංග

දරුවන්ට නොසලකන්නේ හැඟීම් විරහිත සමාජයක මිනිස්සු – ආචාර්ය ඉරෝමී ආරියරත්න

වැලිකන්ද ප්‍රදේශයේ කුඩා දරුවකුට සිදුවූ හිංසාකාරි සිදුවීමත් සමඟ ළමා හිංසනය පිළිබඳව නැවත සමාජ කතාබහක් ඇතිව තිබේ. මේ සමාජයට නිරාවරණය වූ එක් සිදුවීමක් පමණි. මෙසේ සමාජයට නිරාවරණය නොවී සිදුවන දේ කොමපණ තිබේද, එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවන…

වැලිඔය දරුවාගේ වීඩියෝ ෆේස්බුක් දැමූ පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක්…!
නවතම පුවත්

වැලිඔය දරුවාගේ වීඩියෝ ෆේස්බුක් දැමූ පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක්…!

සමාජ මාධ්‍ය කැළඹූ වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ වින්දිත දරුවාගේ ඡායාරූප සහ විඩියෝ සමාජගත කිරීමට දායකවූ පොලිස් නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ‘ළමා ආරක්ෂණ සන්ධානය’ පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ. 2022දී පොලිස්පතිවරයාම නිකුත් කළ චක්‍රලේඛයට පිටුපා මෙලෙස ක්‍රියා කර…

ලංකාවේ දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක්!
අවකාශය නවතම විශේෂාංග

ලංකාවේ දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක්!

ශ්‍රී ලංකාව කිහිප වතාවක්ම ගූගල් අන්තර්ජාල සෙවුම හරහා ලෝකයේ SEX වචනය වැඩිම පිරිසක් සොයා බැලු රට බවට පත් විය. ලිංගිකත්වය පිළිබඳව කතා කිරිම තවමත් මෙරට තුළ රහසක් සේ පවතින අතර ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට…