මුස්ලිම් ප්‍රජාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉලක්ක කරගත් රැඩිකලීකරණ නීති එපා! – NPC

Democracy and freedom of speech burqa ban in sri lanka

මුස්ලිම් ප්‍රජාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉලක්ක කරගත් රජයේ පුළුල් නීති නැවත සලකා බලන්න යැයි ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය රජයට පවසා ඇත. කොවිඩ් විසින් ජනනය කරන ලද ආර්ථික පසුබෑම, පාස්කු බෝම්බ හෙලීමේ විමර්ශනය, සීනි බදු වංචාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ඉතා සූක්ෂම ලෙස විසඳිය යුතු බවද ඔවුන් කියා සිටියි. අභ්‍යන්තර හා බාහිර බලපෑම් හේතුවෙන් රට තුළ දුෂ්කර අභියෝගයන්ට මුහුණ දීමට සිදු වෙන බවත්  එය සමාජය තුළ අපේක්ෂා භංගත්වයේ මට්ටම ඉහළ නංවන බවද පෙන්වා දෙන ජාතික සාම මණ්ඩලය පවසන්නේ සියලු ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්හී ජනතාව එක්සත්…

Read More

“බුර්කා තහනම” ගැන පකිස්තානයෙන් අනතුරු ඇඟවීමක්!

burqa ban in sri lanka gazette Pakistan High Commissioner

මුස්ලිම් කාන්තා ඇඳුම් සඳහා තහංචි පැනවීමට ගෙන ඇති තීරණය නිසා ජිනීවාහී විවාදයට ගැනීමට නියමිත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ යෝජනාවේදී ඉස්ලාමීය රටවල සහාය නොලැබී යාමේ අවදානමකට රාජපක්ෂ පාලනය මුහුණ පා සිටී. අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද එය හානිකර අයුරින් බලපානු ඇති බවට පකිස්තානය අනතුරු අඟවා තිබේ. “ජාතික ආරක්ෂාවට සෘජු බලපෑමක්” බව කියාපාමින් බුර්කාව තහනම් කිරීමටත් මද්‍රාසා යනුවෙන් හැඳිවෙන ඉස්ලාමීය පාසල් දහසක් වසා දැමීමටත් කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කර තිබුණි. යෝජිත මුස්ලිම් ශීර්ෂාවරණ තහනම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට ජාත්‍යන්තර…

Read More