එරාවුර් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු මහ මඟදි තරුණයින් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියේ උණුසුම යන්නටත් මත්තෙන් පොලිස් ලොක්කෙකු මහා මාර්ගයේ සිය අවම බලය භාවිතා කර පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා වී ඇත. සබරගමු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට මෙසේ සිවිල් වැසියෙකුට පහර දිමේ චෝදනා එල්ල වී ඇත. ඉකුත් 25 දා දහවල් රත්නපුර – කිරිඇල්ල මාර්ගයේදී බීමතින් සිවිල් වැසියෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සබරගමු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ඊයේ (26)…
Read MoreTag: brockton police officer shot
කොළඹ හොල්මන් කරන පුපුරණ ද්‍රව්‍ය !
කොළඹ බ්‍රිස්ටල් වීදියේ 05 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සගවා තිබූ ජීව උණ්ඩ 205 ක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයාගෙන තිබුනේ ඊයේ (14) දිනයේය. මාස තුනකට අධික කාලයක් වසා තිබු වැසිකිලියක මෙම ජීව උණ්ඩ තොගය තිබී ඇති අතර පවිත්‍රතා සේවකයෙක් විසින් දැක මේ බව කොළඹ කොටුව පොලීසියේ නිලධාරීන්ට දන්වා තිබුණි. මෙම උණ්ඩ අතර ටී 56 ජීව උණ්ඩ 176 ක් සහ මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 29 ක් තිබී ඇති බව පොලිසිය පවසයි. මේ සම්බන්ධව මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ අතර පහුගියදා බෙල්ලන්විල රාජමහා විහාරස්ථාන භූමියේ තිබියදී…
Read Moreලංකාව හැර යන පුද්ගලයින් ඉහළ යයි!
නීති විරෝධී ආකාරයට මුහුදු මාර්ගයෙන් රට අත්හැර යෑමේ සිදු වීම්වල ඉහළ යමින් ඇත. එසේම කටුනායක ගුවන්තොටුපළ හරහාද පුද්ගලයින් රැසක් විදේශ ගත වෙමින් ඇත. විශේෂයෙන්ම නීති විරෝධි ආකාරයෙන් බෝට්ටු මඟින් විදෙස්ගත වීම් මීට පෙර යුද සමයේ දී රට තුළ දක්නට ලැබුණු බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි. නීති විරෝධීව රටින් පලා යන පුද්ගලයන්ට ඔවුන් බලාපොරොත්තු වන වාසනාව උදා නොවන බව ද ඔහු සඳහන් කළේය. එමෙන්ම ජාවාරම් කරුවන් කුමන පොරොන්දු ලබා දුන්නද, මුහුදු මාර්ග ඔස්ස මෙලෙස යාම විශාල දඩ මුදලක් ගෙවීමටත් සිරදඩුවම් විදීමටත් සිදුවන බව ද ඔහු අවධාරණය කර සිටියි.…
Read More