සුදු ළුෑණු වංචාව සම්බන්ධව මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්!
සතොස සුදු ළුෑණු වංචාව මේ වන විට පක්ෂ විපක්ෂ මෙන්ම මාධ්‍ය ආයතන තුලද දැඩි ආන්දෝලනයක් මතු කර ඇති කරුණකි. පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයා සුදු ළුෑණු වංචාවක් සම්බන්ධයෙන් අනාවරණය කර ඉල්ලා අස්වීම පිලිබඳ වහාම විමර්ශනයක්…