Skip to content
Wednesday, March 3, 2021
aithiya
  • ENGLISH
  • නවතම
  • විදෙස්
  • විශේෂාංග
  • වීඩියෝ
  • සාකච්ඡා
  • අපව අමතන්න
  • පෙර කලාප
    • 2020
    • 2019
    • 2018
    • 2017
    • 2016
    • 2015
    • 2014

Tag: bar association of sri lanka address

වැල යන අතට මැස්ස ගසනවාද?…කොන්දක් තිබෙන බව පෙන්වනවා ද?

February 25, 2021February 25, 2021 aithiya
saliya pieris attorney at law president of bar association OMP

විශාල මඩ ඡන්ද සටනකින් පසුව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ජයගෙන ඇත. ඔහුගේ ප්‍රතිවාදියා රාජපක්ෂවරුන්ගේ නීතීඥයෙක් සේ ප්‍රකට කුවේර ද සොයිසා ය. කුවේර ද සොයිසා ලබාගෙන ඇත්තේ පරතරයට ආසන්න ඡන්ද ප්‍රමානයක් ය. එයත් සැලකිය යුතුය. පීරිස් මහතාට ඡන්ද 5,162ක් ද සොයිසා මහතාට ඡන්ද 2,807ක්ද හිමිවී තිබුණි. 2021 – 2022 වර්ෂය සඳහා නව සභාපතිවරයකු පත්කර ගැනීමට පැවැති මෙම නිලවරණයේදී දිවයින පුරා පිහිටි නීතිඥ සංගම් මධ්‍යස්ථාන 85 කදී නීතීඥයින් 17000 පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා තිබුණ බව දැනගන්නට ඇත. මෙම ඡන්දය හෝ එහි ප්‍රථිපලය කිසිදු වැදගැම්මකට නැති බව පොහොට්ටු ලෝලීන්ගේ මතයයි. එහිදී…

Read More
නවතමbar association of sri lanka address, bar association of sri lanka contact number, bar association of sri lanka facebook, bar association of sri lanka logo, bar association of sri lanka membership, bar association of sri lankan lawyers directory, Court of Appeal, court system in sri lanka, court vacation sri lanka, kuvera de zoysa, Mahinda Rajapaksa, office of missing persons act sri lanka, omp office sri lanka, president gotabaya rajapaksa, president of bar association of sri lanka, saliya pieris attorney at law, sri lanka bar, දේශපාලන මතවාද, මානව අයිතිවාසිකම්, ලංකාවේ අධිකරණය, ශ්රී ලංකාවේ මානව හිමිකම්

නීතිඥ සංගමයේ බලය සාලිය පීරිස්ට

February 24, 2021February 24, 2021 aithiya
saliya pieris attorney at law president of bar association

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නීතිඥ සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර තේරී පත් විය. ඒ මහතා ලබා ගත් ඡන්ද ප්‍රමාණය 5093කි. ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ජනාධිපති නීතීඥ කුවේරා ද සොයිසා ලබා ගත් ඡන්ද ප්‍රමාණය 2707 කි. අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්ද සටන ඉතා උණුසුම්ව පැවැතීම හේතුවෙන් තියුණු තරගයක් ඇති වනු ඇතැයි විශ්වාස කලද අවසානයේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉතා පහසු ජයග්‍රහණයක් අත් කර ගැනීමට සමත් වී ඇත. අතුරුදහන් වූවන් වෙනුවෙන් වූ කාර්‍යාලයේ සභාපති වීම ජිනීවා මානව හිමිකම් යෝජනා පිළිබද දැක්වූ ස්වාධීන අදහස් හේතුකොටගෙන ප්‍රතිවාදී කදවුරේ නිර්දය විවේචනයට සාලිය පීරිස්…

Read More
නවතමbar association of sri lanka address, bar association of sri lanka contact number, bar association of sri lanka facebook, bar association of sri lanka logo, bar association of sri lanka membership, bar association of sri lankan lawyers directory, Court of Appeal, court system in sri lanka, court vacation sri lanka, kuvera de zoysa, office of missing persons act sri lanka, omp office sri lanka, president of bar association of sri lanka, saliya pieris attorney at law, sri lanka bar, මානව අයිතිවාසිකම්, ශ්රී ලංකාවේ මානව හිමිකම්

නීතිඥ සංගමය හමුවේ ඇති අභියෝග – පිලිප් දිසානායක

February 22, 2021February 22, 2021 aithiya
bar association of sri lanka Saliya Pieris

ලබන 24 දා ඒනම්, තව දින දෙකකින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීමට නියමිතය. මෙම නිලවරණයේ සභාපති ධුරය සදහා ජනාධිපති නීතිඥයින් දෙදෙනෙකු තරග බිමට පිවිස තිබේ. ඒ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා හා ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතාය. මොවුන් දෙදෙනාම නීති විද්‍යාලයේ සමකාලීනයන් වන අතර, දෙදෙනාම නීති විද්‍යාලයේ සිටිය දී ඒහි සභාපති ධුරයන්ට පත් වෙමින් කැපී පෙනෙන සේවාවක් ඉටුකර ඇති පුද්ගලයින් දෙදෙනෙකු බවට සැලය. මුලදී ඉතා සාමකාමීව හා ප්‍රථිපත්ති ගරුක මැතිවරණ ව්‍යාපාරයක් ලෙස පැවති මෙවර නිතිඥ සංගම් මැතිවරණ ව්‍යාපාරය පසුව ඒහි උණුසුම වැඩිවත්ම, මෙහි ප්‍රධාන අපේක්ෂකයින්ට විශේෂයෙන් සාලිය පීරිස් මහතාට…

Read More
නවතම, විශේෂාංගbar association of sri lanka address, bar association of sri lanka contact number, bar association of sri lanka facebook, bar association of sri lanka logo, bar association of sri lanka membership, bar association of sri lankan lawyers directory, Court of Appeal, court system in sri lanka, court vacation sri lanka, kuvera de zoysa, office of missing persons act sri lanka, omp office sri lanka, saliya pieris attorney at law, sri lanka bar, මානව අයිතිවාසිකම්, ශ්රී ලංකාවේ මානව හිමිකම්

© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.

Proudly powered by WordPress | Theme: SuperMag by Acme Themes