හෝටල් නිරෝධායන මාෆියාවට යටවූ ආණ්ඩුවට ගුවන්තොටපලේ පී.සී.ආර්. පරීක්ෂණාගාරය යළි විවෘත කරගැනීමට නොහැකිවී ඇති බවත් තමන් විවෘත කළ පී.සී.ආර්. පරීක්ෂණාගාරය වසා දැමීම ගැන සෞඛ්‍ය ඇමැතිවරයා නිහඩව සිටින්නේ කුමක් නිසාදැයි ප්‍රශ්ණ කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය. කොවිඩ් වසංගත තත්වය නිසා මේ රටට එන සියලුම පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරලා ඔවුන් නිරෝධායනයට යොමු කළා. ඒක ක්‍රමානුකූලව ඉවත් කරමින් ආරක්ෂිතව පුද්ගලයින් රට තුළට ගෙන්වා ගැනීම සදහා වන වැඩපිළිවෙලක් ලෝකයේ රටවල්…
Read MoreTag: bandaranaike international airport arrivals
ගුවන්තොටුපලේ හෝටල් නිරෝධායන මාෆියාවට ඉඩ දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සූදානමක් – රවි කුමුදේශ්
ගුවන්තොටුපලේදී පැය තුනක් ඇතුළත වාර්තා ලබාදිය හැකි පී.සී.ආර්. පරීක්ෂණය නතර කර යළිත් හෝටල් නිරෝධායන මාෆියාවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ ලබාදෙමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි. ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව කියා සිටි ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. ගුවන්තොටුපල පරිශ්‍රයේ පී.සී.ආර්. පරීක්ෂණ නවත්වා තිබෙනවා. ගුවන්තොටුපලින් එන ගුවන් මගීන්ට පී.සී.ආර්. පරීක්ෂණ නොකර රට ඇතුළුට ඒමට අවස්ථාව දී තිබෙනවා. හෝටල් නිරෝධායන සංකල්පය නිසා රටට ඇතුළුවන සංචාරකයින් හා ගුවන් මගීන් ගසා කෑමකට ලක්වුනා. මේ ගසාකෑම දිගටම සිදුවන විට රටට පැමිණෙන විට කරන පී.සී.ආර්. එක අත්‍යවශ්‍ය කළා. මේක අත්‍යවශ්‍ය කිරීම…
Read Moreකටුනායක PCR පරික්ෂණ නැවැත්වීම හිතවත් ව්‍යාපාරිකයින් පෝසත් කිරිමක්!
කටුනායක ගුවන්තොටුපල හරහා ලංකාවට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමේදි විශාල ගසාකෑමක් සිදුවන බවට නැගෙන චෝදනාව දැන් කලක පටන් පවතින්නකි. ඒ් පෞද්ගලික ආයතනයක් වෙත සියලු පුද්ගලයින්ගේ පි.සි.ආර් පරික්ෂණ යොමු කර විශාල මුදලක් අය කරන බවටය. මේ අතර කටුනායක ගුවන්තොටුපලේදි පි.සි.ආර් පරික්ෂණ නොමිලේ සිදු කර පැය 03 කින් වාර්තාවක් ලබා දිමේ ක්‍රමයක් ආණ්ඩුව ක්‍රියාත්මක කර සිටියේ පහුගිය මාසයේය. එකී ස්ථාපිත ඒකකයේ තාක්ෂණික කටයුතු අවසන් වීමටත් ප්‍රථම කඩිමුඩියේ විවෘත කෙරුණු එම පි.සි.ආර් පරික්ෂණ සිදු කළේ දින කිහිපයක් පමණි. තාක්ෂණික දෝෂ යැයි පවසා එහි කටයුතු ඇණ හිටියේය. ඒ් හේතුවෙන් යළිත් ගුවන්තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණ…
Read More