බ්‍රැන්ඩික්ස් ආයතනය පිලිබඳ විමර්ශන වාර්තා කෝ?

brandix Investigation into Covid Outbreak

කොවිඩ් වසංගත දෙවැනි රැල්ල ආරම්භ වුයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙනි. ඒ පහුගිය ඔක්තෝම්බර් 04 දා එහි කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාවක් සොයා ගැනීමත් සමඟය. මෙහිදී ආයතනයේ සේවක සේවිකාවන් දහසක් ඉක්මවා රෝගී වුහ. එහිදී බ්‍රැන්ඩික්ස් ආයතනයට චෝදනා එල්ල වූයේ සේවක සේවිකාවන් අසනීප තත්ත්ව පෙන්නුම් කරන අවස්ථාවේ එය නොතකා බලධාරීන් විසින් සේවා ලබා ගත් බවටය. කෙසේ නමුදු කොවිඩ් 19 දෙවැනි රැල්ල ආරම්භයට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සම්බන්ධතාව සොයා පහුගිය කාලයේ සෞඛ්‍ය අංශ මට්ටමින්ද, යුද හමුදාවෙන්ද, පොලීසියෙන්ද විමර්ශන ආරම්භ කරනු ලැබුණි. මේ විමර්ශන ආරම්භ කර සැලකිය යුතු කාලයක් ගතවුවද තවමත් එහි විමර්ශන වල ප්‍රගතිය හෝ වාර්තා…

Read More

බ්‍රැන්ඩික්ස් පොකුර ගැන විමර්ශන වාර්තාව ප්‍රමාදයි!

brandix covid cluster

මිනුවන්ගොඩ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සම්බන්ධතාවය පිලිබඳ වහාම විමර්ශනයක් කර ඒ සම්බන්ධයෙන් සති දෙකක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න මහතාට නියෝග කර තිබුණේ පහුගිය 27 දාය. ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයා විසින් මෙය කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දුන් අතර එහි අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වෙත  පවරන ලදි. නමුත් එය ඔවුන්ට පවරන විටත් එහි නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදිත බව නීතිපතිවරයා වෙත සැල වී ඇත. ඒ අනුව නීතිපතිවරයා විසින් යළිත් වැඩ බලන…

Read More