මෙය වැල් පාලමේ යනවාට වඩා දුෂ්කරය.
අවකාශය නවතම

මෙය වැල් පාලමේ යනවාට වඩා දුෂ්කරය.

හැම දේශපාලන පක්ෂයක් ම බලය ලබා ගැනීම සඳහා ජනතාවට බොරු පොරොන්දු දෙයි. NPP යත්  ඒ අතින් වෙනස් නොවෙයි. ඉටු කිරීමට බැරි පොරොන්දු කප්පරත් දුන්නේය. ඒවා අසා පුරුදු පරණ ඒවාම නිසා ඒවා ඉටුකරතැයි  ජනතාව බලාපොරොත්තු වූයේ…

දේශපාලන තන්ත්‍රයේ සිදුවූ වෙනස්කම් සතුටුදායක මට්ටමක – ආචාර්ය ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

දේශපාලන තන්ත්‍රයේ සිදුවූ වෙනස්කම් සතුටුදායක මට්ටමක – ආචාර්ය ජෙහාන් පෙරේරා

ආචාර්‍ය ජෙහාන් පෙරේරා මහතා 76 වන මානව හිමිකම් දින සැමරුමට සහභාගි වෙමින් පැවසුවේ, මෑතකදී දේශපාලන තන්ත්‍රයේ ඉතා වැදගත් වෙනසක් සිදුවූ බවත්, එම වෙනස සිවිල් සමාජය සඳහා සතුටුදායක මට්ටමක පවතින බවත් ය. එමෙන්ම, ඔහු පැවසූ ආකාරයට…

මාලිමා පාලනයේ අන්ධානුකරනය!
අවකාශය නවතම

මාලිමා පාලනයේ අන්ධානුකරනය!

ශ්‍රී ලංකාවේ නව පාලන ක්‍රමයක් පිහිටුවීමේ ප්‍රතිපත්තියක් ලෙස ගෙන ආ පාර්ලිමේන්තු මැතිවරණ මඟින්, අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ රටේ පාලනය වෙනස් මට්ටමකට ගෙන යාමට ලැබුණු අවස්ථාව, බොහෝ දෙනාට අලුත්ම අපේක්ෂාවක් ලබාදුන්නේය. විශේෂයෙන්ම ජනතා අයිතීන්,…

පළාත් පාලන මැතිවරණය ගැන මැතිවරණ කොමිසමේ අවධානය
නවතම පුවත්

පළාත් පාලන මැතිවරණය ගැන මැතිවරණ කොමිසමේ අවධානය

පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානූ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව…

අනුරවාදයට, ජවිපෙ දේශපාලනය අභියෝගයක්ද?
අවකාශය නවතම විශේෂාංග

අනුරවාදයට, ජවිපෙ දේශපාලනය අභියෝගයක්ද?

ජවිපෙ දේශපාලනය සහ ලාංකික තාක්ෂණික පංතියේ (technocratic class) අභිලාෂයන් අතර ගැටීමක් ඇතිවිය හැකිද? ජවිපෙ දේශපාලනය පිලිබදව කතා කිරීම කාලෝචිත වන්නේ ජවිපෙ දේශපාලන දෟෂ්ඨිය මේවන විට ආන්ඩුවේ දෘෂ්ඨිය හසුරුවන ප්‍රධාන බලවේගයක් වීම නිසාය. ජවිපෙ දෟෂ්ඨිය අපට…

“ගැහැනු අපි එක මිටට ” හා ස්ත්‍රී නියෝජනය
අවකාශය නවතම

“ගැහැනු අපි එක මිටට ” හා ස්ත්‍රී නියෝජනය

මැතිවරණයකින් තේරීපත් වන නියෝජිතයින් ඒ ඒ ප්‍රජාවන් ට අනුපාතික වෙනව නම්  අපිට  එය උසස් නියෝජනයක් ලෙස සලකන්න පුලුවන්. නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්නෙ නෑ වගේම එහෙම කරන්න අමාරුයි. ඒනිසා අපි මේකට එක එක විකල්ප දානවා. Quota…

“අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට” පාර්ලිමේන්තුව තීරණය කරයි!
අවකාශය නවතම

“අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට” පාර්ලිමේන්තුව තීරණය කරයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග ඇතුළු අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ දෘශ්‍යාබාධිත තැනැත්තකු වන සුගත් වසන්ත ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීම නිසා ය. පාර්ලිමේන්තුවේ…

මාස 2ක් තුළ වෙනස් වූ උතුර සහ නැගෙනහිර!
අවකාශය නවතම විශේෂාංග

මාස 2ක් තුළ වෙනස් වූ උතුර සහ නැගෙනහිර!

මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මෙවර මහ මැතිවරණයේ දී උතුර සහ නැගෙනහිර පළාතේ දේශපාලන බලය මින් පෙර ලබා නොදුන් පාර්ශ්වයකට ලබා දීමට එහි වෙසෙන ජනතාව කටයුතු කර තිබේ. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ආරම්භයේ සිට ම උතුර සහ…

ජනප්‍රියත්වයේ භයානකත්වය –  මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

ජනප්‍රියත්වයේ භයානකත්වය –  මහේෂ් හපුගොඩ

''ජනප්‍රියබවේ භයානකබව'' වීඩියෝ එක පාදක කරගෙන මේ සටහන ලියන්න හිතුවා. මේ වෙලාවේ වෙනත් සංගත වැඩපිළිවෙලක් නැති නිසා මම ඉන්නේ රනිල්ගේ වැඩේ ඇතුලේ බව ඇත්ත. නමුත් මමවත් වෙනත් කෙනෙක්වත් සදාකාලිකව එහෙම ඉන්න ඕනි නැහැ. පිළිගතහැකි විකල්ප…

අම්බිගා හෙවත් කඳුරට දෙමළ කාන්තා නායකත්වය සහ සිංහල පිරිමි!
අවකාශය නවතම

අම්බිගා හෙවත් කඳුරට දෙමළ කාන්තා නායකත්වය සහ සිංහල පිරිමි!

අජිත් පැරකුම් ජයසිංහ අම්බිකා සැමුවෙල් යනු 2024 මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් තරග කළ කාන්තාවකි. කුමක් හෝ නොදන්නා හේතුවක් මත සිංහල සමාජ මාධ්‍ය මාලිමා ක්‍රියාකාරිකයන් ඇය අධික ලෙස ඔසවා තබනු දක්නට ලැබිණි.…

උපුල්ලා, කැටිපෙලා, ව්‍රායිලා කැපිල ගියේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

උපුල්ලා, කැටිපෙලා, ව්‍රායිලා කැපිල ගියේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

උත්තරය කැපිල්ල නොවේ. ඉස්සිල්ලක් නැති නිසාය. මේ අය මේ ෆේස්බුක්වල තරම් මහජනයා අතර ප්‍රසිද්ධ නැත. එතකොට කවුරුවත් නොදන්නා අප්‍රකටම චරිත අති විශාල ගණන්වලින් මනාප ලබාගෙන පත්වුණේ ඇයි? ඒ ඔවුන් පත්කරගන්නට පක්ෂ නායකයන්ට උවමනා වී තිබුණු…

මාලිමාවේ හොඳ වැඩ – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

මාලිමාවේ හොඳ වැඩ – අජිත් පැරකුම් ජයසිංහ

මේ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන හොඳ වැඩ. මාලිමාවට රටට කරන්නට පුළුවන් එක දෙයක් තමයි පරිසරය පිරිසිදුව තියාගන්න එක. ඒක සංචාරක කර්මාන්තය වැනි දේට විශේෂයෙන් හොඳයි. පොදුවෙත් හොඳයි. මේක සාර්ථක කරගන්නෙ කොහොමද? ජවිපෙ 3% කට්ටිය නම් ඉස්සර…

මාලිමාවේ රැස්වීමක් වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යකරුවෙකුට පහරදීලා 
නවතම පුවත්

මාලිමාවේ රැස්වීමක් වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යකරුවෙකුට පහරදීලා 

ලංකාදීප පුවත්පතෙහි හක්මන වාර්තාකරුවන දෙනගම යසන්ත ආරියසේන මහතා එම ප්‍රදේශයේ පැවැති ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැස්වීමක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේ එම පක්ෂයේ ක්‍රියාකාරයකු විසින් එම වාර්තාකරුට පහර දීමේ සිද්ධියක් පිළිබඳ පැමිණිල්ලක් මත සැකකරු සැකපිට ප්‍රශ්න…

උපදේශන ආචාරධර්ම ක්‍රියාවලියක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

උපදේශන ආචාරධර්ම ක්‍රියාවලියක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

නව ආණ්ඩුව රටේ ප්‍රධාන ජාතික ගැටළුව සම්බන්ධයෙන් ප්‍රවේශම් වන අතර එහි පූර්වගාමියා විසින් සකස් කරන ලද දිශාව අනුගමනය කරන බව පෙනේ. මෙය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුමට සහ එහි දැඩි කොන්දේසිවලට අනුකූල වීමෙන් පැහැදිලිවම දැකගත හැකිය.…

සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට USAID සහාය..
අවකාශය නවතම

සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට USAID සහාය..

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් අතර සාකච්ඡාවක් ඊයේ (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදුකර තිබෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා…

මාලිමාවේ මහජන ආරක්ෂාව සම්බන්ධ පත්කිරීම සොරුන් ඇල්ලීමට බලපාන හැටි!
අවකාශය නවතම

මාලිමාවේ මහජන ආරක්ෂාව සම්බන්ධ පත්කිරීම සොරුන් ඇල්ලීමට බලපාන හැටි!

-අජිත් පැරකුම් ජයසිංහ- විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලබාදීම ළඟ නවන අයගේ අමන්දානන්දයට හේතු වුව ද එය පොලිස්…

වහලාගේ අනෙකා ස්වාමියා උනාට ස්වාමියාගේ අනෙකා මරණයයි..! – මහේෂ් හපුගොඩ
නවතම පුවත් විශේෂාංග

වහලාගේ අනෙකා ස්වාමියා උනාට ස්වාමියාගේ අනෙකා මරණයයි..! – මහේෂ් හපුගොඩ

සමහරුන්ට ඉතාම දිගු සෙවනැළි (long shadows) තියනවා කියල අපේ ලෝකයේ අතිශයින් ප්‍රසිද්ධ ඉන්දියානු ගත්කතුවරියක් වන අරුන්දතී රෝයි කියනවා. ඉතිං ඒ සමහරුන්ගේ ඉතාම දිගු සෙවනැලි පසුකරන්න ගොඩක් දුර ඇවිදගෙන යන්න වෙනවත් කියල ඇය තවදුරටත් කියනවා. විශේෂයෙන්…

ආන්දෝලනාත්මක පත්වීම් හා ආධාරකරුවන්ගේ විරෝධය..
අවකාශය නවතම

ආන්දෝලනාත්මක පත්වීම් හා ආධාරකරුවන්ගේ විරෝධය..

පසුගියදා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ නායකයකු වන විදර්ශන කන්නන්ගර මහතා පසුගියදා සිදු කළ පොලිස් පත්වීමක් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් පළ කර තිබේ. එනම්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජන්තා රුද්‍රිගු…

අද සිට මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම ඇරඹේ
නවතම පුවත්

අද සිට මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම ඇරඹේ

නොවැම්බර් මස 14 වන දින පැවැත්වීමට නියමිත මහමැතිවරනයට නාම යෝජනා භාර ගැනීම අද එනම් ඔක්තෝම්බර් 04 දා ආරම්භ කරන බව මැතිවරණ කොමිසම් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. අද දින සිට නොවැම්බර් 11…

රටේ හදිසි තත්ත්වයක්? :  අනුරගේ ගැසට් නිවේදනය බරපතලකම කෙටියෙන්
අවකාශය නවතම පුවත්

රටේ හදිසි තත්ත්වයක්? :  අනුරගේ ගැසට් නිවේදනය බරපතලකම කෙටියෙන්

මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්‍රිවිද හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 26 රාත්‍රී නිකුත් කිරීම ගැන මම පලකල පෝස්ටුවෙන් පසු බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් කළහ. සමහරු විවිචේනය කළහ. රනිල් වික්‍රමසිංහ…

රථ ගාය හා මාලිමා බෙහෙත් – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

රථ ගාය හා මාලිමා බෙහෙත් – අජිත් පැරකුම් ජයසිංහ

මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීමට ඔවුන් තුළ ඇති නැඹුරුව. හැබැයි, ඔවුන් මේක කරන්නෙ අර සමන්ත විද්‍යාරත්න ගමේ මිනිසුන්ට මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද කිව්වට පස්සෙ උන් ‘හෙණ ගහන්න ඕනැ’ කිව්ව වගේ ගංකබර මානසිකත්වයකින්.…

අලුත් ජනපතිට IMF සහාය
නවතම පුවත්

අලුත් ජනපතිට IMF සහාය

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්නා අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වන විස්තීර්ණ ණය වැඩසටහනේ…

ප්‍රභූ ආරක්ෂාව ගැන මාලිමා මල්ලිලාට නිවේදනයයි..! – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම පුවත් විශේෂාංග

ප්‍රභූ ආරක්ෂාව ගැන මාලිමා මල්ලිලාට නිවේදනයයි..! – අජිත් පැරකුම් ජයසිංහ

දැන් ඔබේ අනුරයියා ශ්‍රී ලංකාවේ ජනාධිපති බැවින් ඔහු පිළිබඳ මෙහෙම හිතන්න. ඔහු දැන් රටේ පළමු පුරවැසියාය. ඉහළම ප්‍රභූවරයාය. ඔහුට ප්‍රභූ ආරක්ෂාව අවශ්‍යය. ප්‍රභූ ආරක්ෂාව සපයන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසිනි. එහිදී ආරක්ෂක අවශ්‍යතා පිළිබඳ තක්සේරුවක් සිදු කර…

ඍණාත්මක ප්‍රචාරක කටයුතු නතර කිරීමට වගකිවයුතු ලෙස මැදිහත් විය යුතුය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

ඍණාත්මක ප්‍රචාරක කටයුතු නතර කිරීමට වගකිවයුතු ලෙස මැදිහත් විය යුතුය – ජෙහාන් පෙරේරා

සිවිල් සමාජ සාමූහිකයක් වන මාර්තු 12 ව්‍යාපාරයේ, ජනාධිපති අපේක්ෂකයන් එක වේදිකාවකට ගෙන ඒමේ උත්සාහය එහි දෙවැනි වටයේදී සාර්ථක විය. විවාදයට නියමිතව සිටි ජනාධිපති අපේක්ෂකයන් හයදෙනාම බලාපොරොත්තු වූ පරිදිම සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ අනාගත දැක්ම…

ලීසා සහෝදරී අතුරුදහන්?
අවකාශය නවතම විශේෂාංග

ලීසා සහෝදරී අතුරුදහන්?

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් උත්සවාකාරයෙන් විවෘත කර හඳුන්වා දුන් ලීසා නමින් හැඳින්වුණු කෘතීම බුද්ධි සහායිකාව මේ වන විට අදාළ වෙබ් අඩවියෙහි පෙනෙන්නට නැති බව වාර්තා වේ. පහත දැක්වෙන්නේ ඒ වෙනුවෙන් පැවති උත්සවයේ යු…