ගෙවී ගිය දශකය තුළ ලෝකයෙන් සදහටම තුරන් වූ දියගොඩ දෙකෙහිම වාසය කරන සතුන් අතුරින් වැඩිම පිරිසක් අහිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බව හෙළි වී තිබේ වඳවී ඇති උභය ජීවී විශේෂ තිස් පහකින් විශේෂ විසි එකක්ම ශ්‍රී ලංකාවට ආවේනික උභයජීවින් බව රතු දත්ත පොතේ වාර්තා උපුටා දක්වමින් පරිසර වේදීන් අමාත්‍ය මහින්ද අමරවීර ට පෙන්වා දී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරන පරිදි පසුගිය සතියේ බ්‍රහස්පතින්දා පරිසර සංවිධානවල නියෝජිතයන්, පරිසර විද්‍යාඥයන් හා පරිසර මාධ්‍යවේදීන් පිරිසක් සමග අමාත්‍යවරයා පරිසර සංරක්ෂණය උදෙසා ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර…
Read More