මහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යාංශයට.

Interim report on the Mahara prison clash

කොවිඩ් 19 වෛරසයේ දෙවන රැල්ල බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වන විට බන්ධනාගාර තුළ සිරකරුවන් 32200 ක් සිටි නමුත් පෙරේදා (05)  වන විට එය සිරකරුවන් 26364 ක් දක්වා අඩු කිරීමට හැකි වූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තා කිරීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අද (07) දින ලැබුණු අවස්ථාවේදීය. පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාව එම…

Read More

“අධිකරණ ඇමති සිංහල සමාජයේ ටෙන්ෂන් එක දැනගෙන වැඩ කරන්න” – ඥාණසාර හිමි

galagoda aththe gnanasara latest news

සිංහල සමාජයේ ටෙන්ෂන් එක දැනගෙන ඉවසිමෙන් හා සංයමයෙන් වැඩ කරන ලෙස අලි සබ්‍රිට කියන බව බොදුබල සේනා සංවිධානයේ පුජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි. මුස්ලිම් මෘත දේහ අදාහනය නොකර භූමිදානය කිරීම සම්බන්ධයෙන් දේශපාලඥයෝ මැදිහත් නොවිය යුතු කරුනක් වගේම එය ඉතා සංවේදී කරුණක් බවද,  අලි සබ්‍රි ඕනෑවට වඩා වැඩි බවත්, ඔහු කවුරුද කියා තේරුම් ගත යුතු බවත් උන් වහන්සේ පවසයි. 2015 පැමිණි ආසාද් සාලි, මුජිබර් රහුමාන්ලා පැමිණ කා දැම්මා වගේ මොහු තනිවම කන බවද අලි සබ්‍රි යනු ආධුනිකයෙක් වන අතර ඔහුට අධිකරණ අමාත්‍යධුරය දුන්නා කියා මේ රටේ නායකකම දී නොමැති බවද ගලබොඩඅත්තේ…

Read More