ධාවන පථයේ කොන්ක්‍රීට් බැම්ම විශේෂඥවරුන්ගේ විමතියට..!
ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියානු ගුවන් අනතුර පිළිබඳ ජාත්‍යන්තර ගුවන් ගමන් විශේෂඥවරු රැසක් විවිධ අදහස් පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ ධාවන පථයේ අවසානයේ ඉදි කර තිබූ විශාල කොන්ක්‍රීට් බැම්මක…