සමහර ගුවන් සමාගම් ලංකාවට පියාසර කිරීම නැවතිලා
නවතම

සමහර ගුවන් සමාගම් ලංකාවට පියාසර කිරීම නැවතිලා

සමහර ගුවන් සමාගම් ඉන්ධන ගබඩාකරණය දුර්වලවීම හේතුවෙන් සිය ගුවන් යානා ශ්‍රී ලංකාවට පියාසර කිරීම තවදුරටත් අඩුකර ඇතැයි ගුවන් සමාගම් නියෝජිතයන් පිරිසක් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට දැනුම්දීඇතැයි එම අමාත්‍යාංශ…