කුඹුරුවලට පිවිසුම් ඇහිරීමේ ප්‍රශ්නය – තියඹරාහේන, කෑගල්ල
වර්තමානයේදී මෙරට කෘෂි අංශය අභියෝගාත්මක ගැටලු රැසකට මුහුණ දෙයි. ඒ අනුව මෙරට ගොවි ජනතාව දෛනිකව සිය ගොවිතැන් කටයුතුවල නියැළීමේ දී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙති. ගොවිතැන් සඳහා අවශ්‍ය වන ජලය සහ පොහොර හිඟතාව මෙන්ම වන සතුන්ගෙන්…