ලෝක සාහිත්‍යය කණපිට හරවන නූතන අප්‍රිකානු ලේඛකයෝ
අවකාශය නවතම

ලෝක සාහිත්‍යය කණපිට හරවන නූතන අප්‍රිකානු ලේඛකයෝ

ලෝකයේ විවිධ රටවල, විවිධ කලාපවල සංස්කෘති මෙන්ම සාහිත්‍යයන් ද විචිත්‍රවත් ය. එවැනි සාහිත්‍යයන් සොයා ගිය ලිපිමාලාවක අද ලිපිය වෙන්වන්නේ අප්‍රිකානු කලාපයට ය. අප්‍රිකාව මෙන්ම අප්‍රිකානු සාහිත්‍යය ද විචිත්‍රවත් ය, විවිධ ය. විශේෂයෙන්ගෝත්‍රික සමාජ මගින් ආ…