තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට හිරුණිකාට වසර 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම්
නවතම පුවත්

තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට හිරුණිකාට වසර 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම්

2015 වසරේ දෙමටගොඩදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියකට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය අද වසර 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. වින්දිත අමිල ප්‍රියංකර ගොනු කළ නඩුව සලකා…