මනාප හොරකම් කරනවාමයි! The electoral system in Sri Lanka
https://www.youtube.com/watch?v=kqnqVGhnj4g
https://www.youtube.com/watch?v=kqnqVGhnj4g
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග ඇතුළු අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ දෘශ්‍යාබාධිත තැනැත්තකු වන සුගත් වසන්ත ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීම නිසා ය. පාර්ලිමේන්තුවේ…
මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මෙවර මහ මැතිවරණයේ දී උතුර සහ නැගෙනහිර පළාතේ දේශපාලන බලය මින් පෙර ලබා නොදුන් පාර්ශ්වයකට ලබා දීමට එහි වෙසෙන ජනතාව කටයුතු කර තිබේ. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ආරම්භයේ සිට ම උතුර සහ…
''ජනප්‍රියබවේ භයානකබව'' වීඩියෝ එක පාදක කරගෙන මේ සටහන ලියන්න හිතුවා. මේ වෙලාවේ වෙනත් සංගත වැඩපිළිවෙලක් නැති නිසා මම ඉන්නේ රනිල්ගේ වැඩේ ඇතුලේ බව ඇත්ත. නමුත් මමවත් වෙනත් කෙනෙක්වත් සදාකාලිකව එහෙම ඉන්න ඕනි නැහැ. පිළිගතහැකි විකල්ප…
අජිත් පැරකුම් ජයසිංහ අම්බිකා සැමුවෙල් යනු 2024 මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් තරග කළ කාන්තාවකි. කුමක් හෝ නොදන්නා හේතුවක් මත සිංහල සමාජ මාධ්‍ය මාලිමා ක්‍රියාකාරිකයන් ඇය අධික ලෙස ඔසවා තබනු දක්නට ලැබිණි.…
උත්තරය කැපිල්ල නොවේ. ඉස්සිල්ලක් නැති නිසාය. මේ අය මේ ෆේස්බුක්වල තරම් මහජනයා අතර ප්‍රසිද්ධ නැත. එතකොට කවුරුවත් නොදන්නා අප්‍රකටම චරිත අති විශාල ගණන්වලින් මනාප ලබාගෙන පත්වුණේ ඇයි? ඒ ඔවුන් පත්කරගන්නට පක්ෂ නායකයන්ට උවමනා වී තිබුණු…
මෙවර මහ මැතිවරණය ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණයක් බවත් රාජ්‍ය දේපොළ අවභාවිතාව සම්බන්ධයෙන් මෙවර කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බවත් මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක ඊයේ (14) ප්‍රකාශ කොට තිබේ. ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණය 2024 මහ මැතිවරණය බවත්…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා වසර 43කට වැඩි කාලයක් නීතිඥ වෘත්තියේ ගරුත්වය, අධිකරණයේ ස්වාධීනත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි අත්දැකීම් බහුල නීතිඥයෙකි. ශ්‍රී ලංකා නීතිඥ…
මහ මැතිවරණයට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයෝ 8361ක් අතුරින් මැතිවරණ කටයුතුවල යෙදී සිටින්නේ 1000කටත් අඩු අපේක්ෂක පිරිසක් බව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පවසා සිටී. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සහ පැෆරල් සංවිධානයේ විධායක…
ද්‍රවශීලී බව ගැන බත්තරමුල්ලේ සීලරතන හිමියන් දන්නා තරම්වත් ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු තුන් දෙනා නොදන්නා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.. ඒ මහතා මේ බව පැවසුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරයෙන් තරග කරන මහනුවර දිස්ත්‍රික්කයේ…
පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් දෙන්නයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය. එම පෙත්සම් විභාගය නොවැම්බර් 4 වන…
-BBC- ඒ. අමිර්තලිංගම් සහ ආර්. සම්බන්ධන් වැනි සුළුතර ප්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙරට විපක්ෂනායක ධුරයට තේරී පත්වු අවස්ථා ගැන ඉතිහාසය සාක්ෂි දරයි. ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් ස්වයං විශ්‍රාම ගැනීම…
මැතිවරණ කොමිසම, මැතිවරණ නිරීක්ෂකයින්, හෝ වෙනත් විචාරකයින් නොකියන නිසා හිතවත් ඔබගේ දැන ගැනීමට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ගැන ලියා තබන්නෙමි. ඇල්පිටිය ඡන්දය ගැන මා ලියූ සටහන කියවූ අයට නම්, මේ ඡන්ද ප්‍රතිඑලය ගැන කිසිම පුදුමයක්…
අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවෙලා යන්තම් සති තුනක් ගතවුනා විතරයි. ලංකාවේ ජනාධිපති කෙනෙක් පත්වෙලා මේ තරම් ඉක්මනට විවේචනයට ලක්වෙන වෙන කෙනෙක් නැතිව ඇති. වෙන ජනාධිපතිලට නම් තමන්ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න අවම වශයෙන් අවුරුද්දක කාලයක් දුන්නා.…
සරල තාක්ෂණික හේතු මත ඇතැම් අයගේ නාම යෝජනා අවලංගු වීම පිළිබඳව මේ දවස් වල යම් කතාබහක් ඇති වී තිබෙනවා. ඇතැම් අය විසින් මෙය "අනවශ්‍ය සීමා කිරීමක්" ලෙස දකිද්දී තවත් අය "ඒ තරම් දෙයක්වත් හරියට කර…
පසුගිය දා පැවති ජනාධිපතිවරණයේ ප්‍රථිපලය අනුව ඒ ඒ පක්ෂය හෝ අපේක්ෂකයා දිනගෙන ඇති පාර්ලිමේන්තු ආසන ප්‍රමාණ ගැන විශ්ලේෂනයක් මන්ත්‍රී ඩොට් එල්කේ (Manthri.lk) වෙබ් අඩවිය විසින් සිදු කර ඇත. ඒ අනුව, ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර…
https://www.youtube.com/watch?v=U9rtTWVnL8Y&t=35s
ජනතාව මුහුණ දෙන ගැටළු හඳුනාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ට ලබා දෙන ලියවිල්ලක් සකස් කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 10 වන දින පස්වරු 3.00 සිට පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. සිවිල් සංවිධාන එකතුවක් විසින්…
අනුරට 38%කි. සජිත්ට 26%කි. රනිල්ට 23%කි. රනිල් තුන්වැනියා බව කියැවෙන සමික්ෂණ වාර්තාවක් සමාජ මාධ්‍යයේ පළ කළ විට කෙනෙකු දැන් මාලිමාවටදැයි කළ විමසීමට දුන් මගේ පිළිතුර අදහන දේශපාලනය සහ යථාර්ථය යනු දෙකකි යන්නය. තමන්ට අවාසි සටහනක්…
2024 ජනාධිපතිවරණයේ පෙළගැස්ම සිදුවන ආකාරය ඉතා පැහැදිලිවම 2022 ‘අරගලයේ’ පෙළගැස්ම හා සමපාත වේ. ප්‍රතිඵලය කුමක් වේද? ඊට පෙර අපි 2022 ‘අරගලය’ ගැන අපේ විග්‍රහය කුමක්දැයි පැහැදිලි කරමු. ‘අරගලය’ කාට විරුද්ධව කළ එකක්ද? එය රට බංකොලොත්…
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තැපල් ඡන්දය වැදගත් වන්නේ ඇයි? සෑම මැතිවරණයකදී ම තැපැල් ඡන්ද ප්‍රතිඵල අනෙක් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට පෙර නිකුත් වේ. ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලේ ම තැපැල් ඡන්ද වැඩියෙන් ම…
https://www.youtube.com/watch?v=PkATEBBGJpk
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියලු ප්‍රධාන අපේක්ෂකයින් බදුබර අඩු කර ජීවන වියදම අඩු කිරීමට පොරොන්දු ලබා දෙමින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම…
https://youtu.be/AhIR6W8UrCY
https://www.youtube.com/watch?v=leto6NCmXKw
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes