රටපුරා හර්තාල්..!
'ගෝටා ගෙදර පල' කියන සටන්පාඨය පෙරදැරිව වැඩකරන ජනතා සහභාගීත්වයෙන් ආරම්භවී තිබෙන හර්තාල් ව්‍යාපාරය අද දින (06) උදෑසන 10 පමණ වනවිට රටපුරාම අතිසාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වෙයි. මෙහිදී ගෝල්ෆේස් අරගල භූමිය තුළ සහ පාර්ලිමේන්තුවට…