භාෂණයේ නිදහස ලබාගන්න, පොලීසියට ලියුමක්

සමාජ මාධ්‍ය හා නව මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නීති සංසදය (Media Law Forum) විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. “සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කෙරෙහි සමාජ හා නව මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ කැපී පෙනෙන සහ තීරණාත්මක බලපෑම සඳහා ජාත්‍යන්තරව ප්‍රශංසනීය වේ. එසේම, ජනතාවගේ හඬ සහ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන මෙම මාධ්‍යවල ක්‍රියාකාරීන් ජාත්‍යන්තරව මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස පිළිගැනේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය මගින් සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මගින් මෙම නව මාධ්‍ය ප්‍රවණතා ආරක්ෂා කර ඇති අතර රාජ්‍යයේ නීති…

Read More

සමාජ මාධ්‍ය වලින් මඩ ගහන්න ලංකාව අති දක්ෂයි – මහජන ආරක්ෂක ඇමති කියයි.

social media in sri lanka sarath weerasekara

ශ්‍රී ලංකාව  වගේ සමාජ මාධ්‍ය වලින් මිනිස්සුන්ට අපහාස කරන රටක් කොහෙවත් නැති බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ තර්ජිත ගම්මාන ආරක්ෂා කරන්න කුඩා හතරේ අටේ කණ්ඩායම් සාදා කමාන්ඩෝ පුහුණුව ට සමාන පුහුණුවක් දුන් බවත් දවසක් මේ අය පිට්ටනියෙ දුවන කොට මේ අයව පුහුණු කරන්නේ ත්‍රස්තවාදීන් ගමට ගහනකොට පැනලා දුවන්නද කියා  එතැන සිටි අයෙක් විමසු බවත් ඒ ඒම පුද්ගලයා බලන ආකල්පය බවද ඒ මහතා පවසයි. ඒ අකාරයටම මේ ත්‍රී රෝද රථ ගේන්නේ පාතාලය මඩින්න ද කියලා අසන්නෙත් එවැනි…

Read More