GSP+ සහනය නැති වුනොත් මොකද වෙන්නේ? හිටපු අගමැති කථා කරයි.

Ranil Wickremesinghe GSP+ sri lanka European Union

GSP+ සහනය අහිමිවී ගියහොත් රුපියලේ වටිනාකම බාල්දු වී අමෙරිකානු ඩොලරයේ වටිනාකම සඳහා රුපියල් 300 ක් ගෙවීමට සිදුවනු ඇති බවත් රැකියා දහස් ගණනක් අහිමි විය හැකි බවත්  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යුරෝපා සංගමයෙන් GSP+ බදු සහනය 2017 දී ලබාගෙන මෙරට ආර්ථිකය වර්ධනය කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළ අතර එහිදී බදු අය කිරීමකින් තොරව යුරෝපයට භාණ්ඩ යැවීමට ලැබුණු අවසරය නිසා ඇගළුම් කර්මාන්තයෙත්, ධීවර කර්මාන්තයෙත් ලොකු දියුණුවක් ඇති වු බව ඒ මහතා සිහිපත් කර සිටියි. ලංකාවට ලැබුණු මෙම GSP+ බදු සහනය ගැන යුරෝපා පාර්ලිමේන්තුව තුළ අද ප්‍රශ්නයක් මතු වෙලා තිබෙන බවත්…

Read More