පාස්කු දිනයේ ආරක්ෂාව

easter attack sri lanka Government of Sri Lanka

ලොව පුරා කිතුනු බැතිමතුන් අද (04) විශේෂ දිනයකි. ඒ  පාස්කු දිනය සැමරීම අදට යෙදි ඇති නිසාය.  කිතුනු ජනතාවගේ උතුම්වූ මංගල්‍යය වන්නේ පාස්කුවය. ලොව පුරා විසිරි සිටින කිතුනු බැතිමතුන්, අලු බදාදා ආරම්භවන දින 40ක කාල පරිච්ඡේදයක් ක්‍රිස්තූන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහි කරමින් අධ්‍යාත්මික වතාවත්හි නිරතවන අතර පාස්කු ඉරුදින ඔවුන් උන්වහන්සේගේ උත්ථානවීම සමරනු ලබයි. එසේ පාස්කු ඉරු දිනක් වු 2019-04-21දා මෙරට දේවස්ථාන ඇතුලු ස්ථාන අටක බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වු බව අපට අමතක නැත. ඒ නිසා  මෙම වසරේ පාස්කු ඉරිදා දිනය 2019 දී පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට ලක්වුවන් ද…

Read More

අපරාධකරුවන් සොයා කඩා පනින මෙහෙුයම්!

operations to find criminals in sri lanka police

රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව විවිධ ගණයේ අපරාධකරුවන් විවිධ ස්ථානවල සැඟවී සිටින නිසා පෙර දැනුම් දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමග විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහිදී අපරාධකරුවන්ට පලා යාමට ඉඩ නීතියේ රැහැනට හසු කර ගැනීමට අපේක්ෂා කරන බවත් විවිධ වූ ජාවාරම්කරුවන් සහ වරෙන්තුකරුවන් ග්‍රහණයට ගැනීමට සූදානමින් සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය…

Read More