විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති කමල් රත්වත්තේ මහතා අභ්රාවප්රාප්ත වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට හිටපු හමුදා ප්‍රධානියෙක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත. ඒ විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාවය. වත්මන් රජය බලයට පත්වීමත් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ධූරයට 2019 වර්ෂයේ දෙසැම්බර් මස කමල් රත්වත්තේ මහතා පත් කෙරුණි. ඔහු දිවංගත ගරු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සොයුරෙකු වූ ක්ලිෆර්ඩ් රත්වත්තේ මහතාගේ පුත්‍රයෙකි. එසේම කමල් රත්වත්තේ මහතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ද විය. ඒ මහතා පහුගියදා අභාවප්ප්‍රාප්ත විය. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිධුරය පුරප්පාඩු විය. ඒ අනුව…
Read More