චන්ද්‍රිකාගමනය කියන්නේ ලංකාවේ බලාපොරොත්තුවක්..හැවෝම මේ රට නවීකාරක රාජ්‍යක සිහිනය මේ ආගමනය සමග දැක්කා. මිනී කඳු අතරින් තමයි චන්ද්‍රිකාව පායා ආවේ. මිනිස්සුන්ට යුක්තිය ගැන නොනිමි බලාපොරොත්තුවක් තිබුණා. මව් පෙරමුණු බිහිවුණා. අහිංසකයින්ගේ ආරාම හැදුනා. සුදු නෙළුම් පාර දිගට පිපුනා. තවල් ගියා. උතුරු දකුණු සහජීවනය ගැන අලුත් බලාපොරොත්තු ලියලා ආවා. ලේ වැකි ඉතිහාසයක් රෝසමල්මය අනාගතයකින් වහලා දාන්න බොහෝ දෙනෙක් කැපවුණා. මංගලත් මතුවෙලා එන්නේ ඒ කැපවීමේ ප්‍රතිපලයක් විදිහට. ඊටපස්සේ ආවේ මහින්දාගමනය. මහින්දාගමනය අස්සෙත් මිනිස්සු හීන දැක්කා. පොඩි මිනිහා උස්සලා දිව්‍යලෝකෙට වීසිකරන්න මැදමුලනෙන් ආපු රැවුල්කාර දෙයියා විදිහට තමයි, මහින්දව මිනිස්සු ගැහැනු පිළිගත්තේ. දකුණේ මහින්ද රට…
Read MoreTag: ජේ වී පී කැරැල්ල
ලංකාවට සියල්ල අහිමි වුණේ ජාතිවාදී දේශපාලනය නිසා – මංගල සමරවීර
එදා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන්නට වූයේ ඔවුන් මුලදී ඉල්ලු දෙමළ භාෂාව කථා කිරීමේ අයිතියට එවකට සිටි රජය අවධානය යොමු නොකර සිටි නිසාවෙන් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 1948 නිදහස ලබා ගන්නා අවස්ථාවේ දකුණු ආසියාවේ දියුණුම රටක් ලෙස සැලකුණු ලංකාව තුල ජීවත් වූ ජනතාව එදා සිට ජාති, කුල, ආගම් වශයෙන් බෙදෙන්න පටන් ගත් බවත් දෙමළ ජනතාව එදා ඉල්ලුවේ දෙමළ භාෂාව කථා කිරීමේ අයිතිය පමණක් බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ ඊට රජයේ අවධානය යොමු නොවූ නිසාත් දකුනේ ඇති වූ අන්තවාදී දේශපාලනය නිසාත් ඔවුන් පසුකලෙක වෙනම රාජ්‍යයක් ඉල්ලීම…
Read Moreකළු ජූලියට යුක්තිය ඉල්ලා උතුරේ, නැගෙනහිරේ හා අගනුවර සැමරුම්!
යාපනයේ තිරුනෙල්වේලියෙන් ආරම්භ කර රට පුරා තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් තිස් අට අවුරුද්දකට ඉහතදී රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජූලිය සිහිපත් කරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ හා අගනගරයේ විරෝධතා සහ සැමරුම් කිහිපයක්ම පවත්වා තිබේ. කළු ජූලියේ පීඩිතයන්ට යුක්තිය ඉල්ලා යාපනයේ බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ඇසල පොහොය දිනයේ දියත් කළ උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ දෙමළ ජාතික ජනතා පෙරමුණ විසිනි. කළු පැහැති කොඩියක් අතැතිව සටන් පාඨ කියමින් විරෝධතාකරුවෝ උද්ඝෝෂණය දියත් කළහ. යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් හා නාගරික මන්ත්‍රීවරුන් යාපනයේ මහ නගර සභාව තුළ මල් පහන් දල්වා කළු ජූලියේදී ඝාතනයට ලක් වු දෙමළ වැසියන් සිහි…
Read Moreකළු ජූලියට වසර 38යි!
ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කළ කළු ජූලිය සිදුව වසර විසි අටක් පිරෙනවා මරා දැමූ අය සඳහා යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අද ටොරින්ටන් නිදහස් චතුරශ්‍රය අසල දී පහන් දැල් වීමක් සිදු කළා අදට කළු ජූලියට වසර 38ක් සපිරෙනවා නැවතත් එවැනි දෙයක් අප රට තුල ඇති නොවිය යුතුය දකුණේ බඩු ගෝස්තරය වී තිබෙන්නේ ජාතිවාදය කළු ජූලිය දිනයේ දෙමල සිරකරුවන් 56 දෙනෙකු ඝාතනය කෙරුණා ඒ පිළිබඳ අද වෙන තුරු කිසිම පරීක්ෂණයක් නෑ ඔවුන්ට සාධාරණය ඉෂ්ට වුණේ නෑ කිසිම ආණ්ඩුවක් ඔවුන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළේ නැහැ පහුගිය කාලේ ජාතිවාදී දේවල් අපේ…
Read More