රිමාන්ඩ් කල නීතිඥවරිය වහාම නිදහස් කරන්නැයි නියෝග!
අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ පුත්තලම මහාධිකරණය විසින් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි නීතිඥ ප්‍රියංකා උදයංගනී සමරතුංග වහාම නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය…