මානව හිමිකම් ආරක්ෂා කරන්න සිවිල් සංවිධාන සහාය අවශ්‍යයි! – රජය එක්සත් ජාතීන්ට කියයි.
වර්තමාන සන්නද්ධ ගැටුම්වල නිරන්තර වෙනස්වන ගතිකතාවයන් සහ ඒවායේ වේගවත් පරිණාමය නිසා, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පුනරාවර්තී කාර්යයක් ලෙස වඩ වඩාත් අභියෝගාත්මක වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ශ්‍රී ලංකා නියෝජිත…